ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 128
  • මේ ලෝකයේ වාතාවරණය වෙනස් වේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ ලෝකයේ වාතාවරණය වෙනස් වේ
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී”
    2002 පිබිදෙව්!
  • අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 128

ගීතිකා අංක 128

මේ ලෝකයේ වාතාවරණය වෙනස් වේ

(1 කොරින්ති 7:31)

1. පා-පිෂ්-ටත්-වෙ-ට ව-හල් වී

අ-ස-ර-ණ-ව සි-ටිද්-දී

දෙ-වි-ගේ පුත්-ත්‍ර-යා දී-ම

උ-තුම්-ම ක්‍රි-යා-ව-කි

(අනුපදය)

ලෝ-කේ වා-තා-ව-ර-ණේ

වෙ-නස් වෙයි

දෙව් ආ-ශීර්-වා-ද ලැ-බේ-ය

ස්වර්-ගෙ-ටත් පො-ළො-ව-ටත්

2. දුෂ්-ට වූ ලො-ව වැ-ටී යයි

පැ-තු-මන් එ-හි සුන් වී-ලා

දෙව් පා-ල-නේ ඇ-ර-ඹී දැන්

ප-ස-ස-මු දෙව් රාජ්-ය

(අනුපදය)

ලෝ-කේ වා-තා-ව-ර-ණේ

වෙ-නස් වෙයි

දෙව් ආ-ශීර්-වා-ද ලැ-බේ-ය

ස්වර්-ගෙ-ටත් පො-ළො-ව-ටත්

(ගීතා. 115:15, 16; රෝම 5:15-17; 7:25; එළි. 12:5 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න