ගීතිකා අංක 134
සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?
1. ඔ-බත් හි-ඳී ම-මත් හි-ඳී
අ-ප හැ-මෝ-ම න-ව ලො-වෙ-හි
සා-ම-යෙන් හා ස-ම-ඟි-යෙන්
සි-තින් ම-වා-ගන්-න ඒ දෙ-ය
දුෂ්-ට-කම් නෑ න-ව ලො-වේ
දෙව්-ගේ රාජ්-ය-ට නො-වේ නි-මා
ඇ-ර-ඹි-ලා සි-යල්-ල අ-ලු-තින්-ම
ග-ය-මු මු-ළු හ-දින් ප්ර-ශං-සා ගී-ත
(අනුපදය)
යෙ-හෝ-වා අ-පේ දෙ-වි පි-යා-ණන්
ඔ-බේ පුත් අ-ලුත් ක-ළා සි-යල්-ල
හ-දේ ඇ-ති ස-තු-ට ගී-යෙන් ග-ය-මු
ගෞ-ර-වේ හා ප්ර-ශං-සා-ව ඔ-බ-ට-ය
2. ඔ-බේ සි-තින් ම-වා-ගන්-න
න-ව ලො-ව ඉ-දි-රි-යේ ඇ-ති
බි-ය-ක-රු ද-සු-නක් නෑ
බි-ය-ක-රු හ-ඬක්-වත් නෑ-සේ
සෑ-ම දේ වේ දෙව් කී සේ-ම
ලැ-බේ-ය දෙව්-ගෙන් ආ-ශීර්-වා-ද
පි-බි-දෙයි ම-ළ-වුන් දෙව්-ගේ හ-ඬ-ට
ඔ-වුන්-ද අ-ප හා ග-යයි ප්ර-ශං-සා ගී
(අනුපදය)
යෙ-හෝ-වා අ-පේ දෙ-වි පි-යා-ණන්
ඔ-බේ පුත් අ-ලුත් ක-ළා සි-යල්-ල
හ-දේ ඇ-ති ස-තු-ට ගී-යෙන් ග-ය-මු
ගෞ-ර-වේ හා ප්ර-ශං-සා-ව ඔ-බ-ට-ය