ගීතිකා අංක 76
සමාදානයේ දෙවි යෙහෝවායි
1. යෙ-හෝ-වා දෙව් අ-පේ
සා-ම-යේ ආ-දර්-ශ-යයි
දු-න මැ-න අ-ප-ට-ද ඔ-බ-ගේ
සන්-සුන්-ක-ම
ඔ-බේ ම-ඟ පෙන්-වීම්
සො-ය-මු නි-ර-තු-රු
අ-යැ-දි-මු ඔ-බේ සා-මේ
අ-ප-ගේ සිත්-ව-ල-ට
2. ලො-වේ ද-නා සෙ-වූ
සා-ම-ය නැ-ත ලැ-බී
එ-න-මු-දු දෙව්-ගේ ද-නා
පා න-ඟයි සා-මේ ම-ඟේ
ඔ-බේ හ-ද-ව-ත
ස-තු-ටු කි-රී-ම-ට
සා-ම-කා-මී සි-ත-ක-ට
ප-ත-මි ආ-ශීර්-වා-ද
3. ඔ-බේ ව-දන් වේ-ය
ආ-ලෝ-කේ අ-ප-හ-ට
පි-ය-ව-ර ත-බන්-න-ට
අ-ඳු-රෙන් පි-රී ලො-වේ
වේ-වා සිත්-ව-ල-ට
සා-ම-ය සැ-න-සී-මක්
ඔ-බ වේ-වා සැ-න-සී-ම
ස-දා-කල් අ-ප-හ-ට
(ගීතා. 4:8; ෆිලි. 4:6, 7; 1 තෙස. 5:23 බලන්න.)