ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 79
  • දෙවි කරුණාවේ පියෙකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි කරුණාවේ පියෙකි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • කරුණාවේ බලේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • කරුණාවන්තකම කතාවෙන් වගේම ක්‍රියාවෙන් පෙන්නන ගුණාංගයක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය”
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ ජනයා කරුණාවට ඇලුම් කළ යුතුයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 79

ගීතිකා අංක 79

දෙවි කරුණාවේ පියෙකි

(එෆීස 4:32)

1. යෙ-හෝ-වා දෙව්-ගේ ප්‍රක්-ඥා හා බ-ලේ

අ-ති-වි-ශිෂ්-ට-ය

ඒත් දෙව් කා-රු-ණි-ක බැව් ප-ව-සයි

ඔ-හු-ගේ ව-දන් තු-ළෙ-හි

2. යේ-සුස් ඔ-හු හා එ-න මෙන් කි-යයි

පී-ඩා වි-ඳින්-නන්-ට

වි-ය-ග-හ නෑ බ-ර ඔ-හු-ගේ

ස-හ-න-ය-කි ද-රන්-න

3. යෙ-හෝ-වා දෙව් හා යේ-සුස් මෙන් වෙ-මු

ඔ-වුන් දෙ-ස බ-ලා

ක්‍රි-යා-වෙන් සැ-ම-වි-ට පෙන්-ව-මු

ඔ-වුන්-ගේ ක-රු-ණා ගු-ණේ

(මීකා 6:8; මතෙ. 11:28-30; කොලො. 3:12; 1 පේතෘ. 2:3 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න