ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 95
  • “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ප්‍රේමයෙන් බැඳී කළ සේවය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ප්‍රේමයෙන් බැඳී කළ සේවය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • රැකගනිමු නාමය අපගේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 95

ගීතිකා අංක 95

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

(ගීතාවලිය 34:8)

1. සේ-ව-ය අ-පේ ප්‍රී-ති-යක්

ර-කි-මු නි-ධා-න-යක් සේ

කා-ලේ යො-ද-වා උ-ප-රි-ම-යෙන්

ක-ළ යු-තු වේ සේ-ව-ය

(අනුපදය)

දෙව් ය-හ-පත් බැව් ර-ස බ-ලා

දැ-න-ගන්-න දෙව් කි-යයි

ආ-ශීර්-වා-ද-යන් ලැ-බෙන්-නේ-ය

දේ-ව-භක්-ති-ය ඇත්-නම්

2. පූර්-ණ-කා-ලී-න සේ-ව-යේ

නිම් නෑ ආ-ශීර්-වා-ද-ව-ලින්

දෙව් කෙ-රේ ඔ-වුන් විශ්-වා-සේ ත-බයි

සෑ-හී-ම-ට පත්-වෙයි නි-ති

(අනුපදය)

දෙව් ය-හ-පත් බැව් ර-ස බ-ලා

දැ-න-ගන්-න දෙව් කි-යයි

ආ-ශීර්-වා-ද-යන් ලැ-බෙන්-නේ-ය

දේ-ව-භක්-ති-ය ඇත්-නම්

(මාක් 14:8; ලූක් 21:2; 1 තිමෝ. 1:12; 6:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න