ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 78-79 පි.
  • යුද්ධ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුද්ධ
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 78-79 පි.

යුද්ධ

අපේ කාලේ හැම තැනම යුද්ධ තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇයි?

මතෙ 24:3, 4, 7, 8

  • බයිබල් සිද්ධීන්:

    • දානි 11:40—අන්තිම කාලේ ලෝක බලවතුන් දෙන්නෙක් දිගටම එකිනෙකා එක්ක ගැටෙනවා කියලා දානියෙල් කිව්වා

    • එළි 6:1-4—යුද්ධ නියෝජනය කරන ගින්දර පාට අශ්වයෙක්ව යොහන් දර්ශනයකින් දැක්කා. ඌ පිට හිටපු කෙනාට “පොළොවේ සාමය නැති කරලා දාන්න” අවසර දීලා තිබුණා

පොළොවේ සිද්ධ වෙන යුද්ධ ගැන යෙහෝවා මොනවාද කරන්න යන්නේ?

ගීතා 46:8, 9; යෙසා 9:6, 7; මීකා 4:3

රටවල් අතරේ, ජාතීන් අතරේ වෙන යුද්ධවලදී අපි පැති ගන්නේ නැත්තේ ඇයි?

යෙසා 2:2, 4

“ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් බලන්න

යෙහෝවායි, ඔහු පත් කරලා තියෙන රජ යේසුයි ඉස්සරහට සටන් කරන්නේ මොන යුද්දේදීද?

ගීතා 45:3-5; යෙරෙ 25:31-33; එළි 19:11

ක්‍රිස්තියානීන් සටන් කරන එකම යුද්දේ මොකක්ද?

රෝම 13:12; 2කොරි 10:3, 4; එෆී 6:11-17

පළිගන්න එක, රණ්ඩු වෙන එක වගේ දේවල් නිසා යුද්ධයක් වුණත් ඇති වෙන්න පුළුවන්. සභාව ඇතුළේ ඒ වගේ නරක ගති පැතිරෙන එක වළක්වගන්නේ කොහොමද?

රෝම 12:17-21; ගලා 5:14, 15; තීත 3:1, 2; යාකො 4:1-3

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න