ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 77-78 පි.
  • යාළුකම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාළුකම්
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 77-78 පි.

යාළුකම්

කෙනෙක්ට ඉන්න පුළුවන් හොඳම යාළුවෝ කවුද?

ගීතා 25:14; යොහ 15:13-15; යාකො 2:23

හිතෝ 3:32ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 5:22-24—ඒනොක් දෙවියන් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගත්තා

    • උත් 6:9—නෝවාත් එයාගේ මුත්තා ඒනොක් වගේ දෙවියන් එක්ක ගමන් කළා

අපිට හොඳ යාළුවෝ ඕනෙ ඇයි?

හිතෝ 13:20; 17:17; 18:24; 27:17

හිතෝ 18:1ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • රූත් 1:16, 17—රූත් නායොමිට විශ්වාසවන්ත යාළුවෙක් වුණා

    • 1සාමු 18:1; 19:2, 4—යොනාතාන් සහ දාවිත් කිට්ටු යාළුවෝ වුණා

    • 2රාජා 2:2, 4, 6—එලිෂා එයාගේ ගුරුවරයා වුණ එලියා එක්කම ඉඳලා ආදරේ පෙන්නුවා

අපි දිගටම යෙහෝවාට නමස්කාර කරන අයව ඇසුරු කරන්න ඕනෙ ඇයි?

රෝම 1:11, 12; හෙබ්‍රෙ 10:24, 25

ගීතා 119:63; 133:1; හිතෝ 27:9; ක්‍රියා 1:13, 14; 1තෙස 5:11ත් බලන්න

හොඳ යාළුවෝ ඇති කරගන්නේ කොහොමද?

ලූක් 6:31; 2කොරි 6:12, 13; ෆිලි 2:3, 4

රෝම 12:10; එෆී 4:31, 32ත් බලන්න

යෙහෝවාට ආදරේ කරන්නේ නැති අය එක්ක කිට්ටු ඇසුරක් තියාගන්න එකේ තියෙන අනතුර මොකක්ද?

හිතෝ 13:20; 1කොරි 15:33; එෆී 5:6-9

1පේතෘ 4:3-5; 1යොහ 2:15-17ත් බලන්න

“ලෝකය එක්ක මිතුරුකම” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 34:1, 2 —නරක යාළුවෝ තෝරගත්ත නිසා දීනාට හුඟක් ප්‍රශ්න ඇති වුණා

    • 2ලේක 18:1-3; 19:1, 2—දුෂ්ට ආහබ් රජව ඇසුරු කරපු නිසා යෙහෝෂපාට් රජට යෙහෝවා අවවාද කළා

යෙහෝවාට නමස්කාර කරන්නේ නැති අය එක්ක කිසිම ඇසුරක් තියාගන්න බැරිද?

මතෙ 28:19, 20; යොහ 17:15, 16; 1කොරි 5:9, 10

යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණේ නැති කෙනෙක් එක්ක විවාහ වෙන එක වැරදි ඇයි?

“විවාහය” කියන මාතෘකාව බලන්න

සභාවෙන් ඉවත් කරපු කෙනෙක් එක්ක අපි කිට්ටුවෙන් ඇසුරු කරන්න හොඳ නැත්තේ ඇයි?

රෝම 16:17; 1කොරි 5:11

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න