ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 13 පි.
  • අම්මලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අම්මලා
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 13 පි.

අම්මලා

අම්මා කෙනෙක්ට තියෙන වගකීම් මොනවාද?

හිතෝ 31:17, 21, 26, 27; තීත 2:4

  • බයිබල් සිද්ධීන්:

    • උත් 21:8-12—ඉෂ්මායෙල් පුංචි ඊසාක්ට හිංසා කරනවා දැක්කාම සාරා ආබ්‍රහම්ට කිව්වා ඒකට ඉඩ දෙන්න එපා කියලා

    • 1රාජා 1:11-21—අදොනියා රජකම පැහැර අරන් සලමොන්ගේ ජීවිතේට අනතුරක් කරන්න හදනවා කියලා දැනගත්තාම බැත්ෂෙබා එයාගේ පුතාව ආරක්ෂා කරන්න කියලා දාවිත්ගෙන් ඉල්ලුවා

අපි අම්මලාට ගෞරව කරන්න ඕනෙ වගේම කීකරු වෙන්න ඕනෙ ඇයි?

නික් 20:12; ද්වි 5:16; 27:16; හිතෝ 1:8; 6:20-22; 23:22

1තිමෝ 5:9, 10ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1පේතෘ 3:5, 6—සාරාට ශක්තිමත් විශ්වාසයක් තිබුණ නිසා එයා කාන්තාවන්ට ආදර්ශයට ගන්න පුළුවන් හොඳ අම්මා කෙනෙක් කියලා පේතෘස් කිව්වා

    • හිතෝ 31:1, 15, 21, 28—ලෙමුවෙල් රජගේ අම්මා විවාහය ගැනත් බිරිඳකටයි, අම්මා කෙනෙක්ටයි තියෙන වටිනා වැඩ කොටස ගැනත් එයාට කියලා දුන්නා

    • 2තිමෝ 1:5; 3:15—යූනිස්ගේ සැමියා යෙහෝවාට නමස්කාර නොකළත් යූනිස් තිමෝතිට පුංචි කාලේ ඉඳන්ම ශුද්ධ ලියවිල්ල ගැන කියලා දුන්නා. පාවුල් ඒක අගය කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න