ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 118-119 පි.
  • සල්ලි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සල්ලි
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 118-119 පි.

සල්ලි

සල්ලිවලට තියෙන ආසාව භයානක ඇයි?

“ධන සම්පත්වලට තියෙන ආසාව” කියන මාතෘකාව බලන්න

පවුලේ අයව බලාගන්න සල්ලි හම්බ කරන එකේ වරදක් නැහැ කියලා බයිබලෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

දේශ 7:12; 10:19; එෆී 4:28; 2තෙස 3:10; 1තිමෝ 5:8, 18

  • බයිබල් සිද්ධීන්:

    • උත් 31:38-42—යාකොබ් එයාගේ පවුලේ අයව බලාගන්න එයාගේ මාමණ්ඩි ළඟ මහන්සි වෙලා අවංකව වැඩ කළා. එයා යාකොබ්ට අසාධාරණ විදිහට සැලකුවත් යෙහෝවා යාකොබ්ට ආශීර්වාද කළා

    • ලූක් 19:12, 13, 15-23—යේසුස් කියපු උදාහරණෙකින් පේනවා ඒ කාලේ මිනිස්සු සල්ලි හම්බ කරන්න සල්ලි ආයෝජනය කළා කියලා

සල්ලි ණයට ගන්න එක සහ ණයට දෙන එක ගැන තියෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

ගීතා 37:21; හිතෝ 22:7

පුළුවන් තරම් ණය නොවී ඉන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

  • බයිබල් සිද්ධීන්:

    • නෙහෙ 5:2-8—නෙහෙමියාගේ කාලේ හිටපු සමහරු එයාලට ණය වෙලා හිටපු අයට හරිම නපුරු විදිහට සැලකුවා

    • මතෙ 18:23-25—ගත්ත ණයක් ගෙවන්න බැරි වුණොත් දඬුවම් විඳින්න වෙයි කියන දේ යේසුස් කියපු උදාහරණෙන් අපිට මතක් කරලා දෙනවා

ලෝකේ කෙනෙක් එක්ක, සහෝදරයෙක් එක්ක හෝ නෑදෑයෙක් එක්ක බිස්නස් එකක් පටන්ගන්න කලින් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද?

  • බයිබල් සිද්ධීන්:

    • උත් 23:14-20—ආබ්‍රහම් සාරාව තැන්පත් කරන්න ඉඩමක් මිල දී ගද්දී එයා ඒ ගනු දෙනුව කළේ සාක්ෂිකරුවන් ඉස්සරහා. ඒ ඉඩම එයාට අයිති නැහැයි කියලා කාටවත් කියන්න බැරි වෙන්නයි එහෙම කළේ

    • යෙරෙ 32:9-12—යෙරෙමියා එයාගේ නෑදෑයෙක්ගෙන් ඉඩමක් ගද්දී ඉඩමේ ඔප්පුවක් හදලා ඒකේ පිටපතකුත් හැදුවා. එයා ඒ ගනු දෙනුව කළේ සාක්ෂිකරුවන් ඉස්සරහා

සල්ලි වියදම් කරන්න ඕනෙ විදිහ කලින්ම සැලසුම් කරන එක හොඳ ඇයි?

හිතෝ 21:5; ලූක් 14:28-30

ගනු දෙනුවක් නිසා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක සභාවේ සමඟියට බලපාන්න පුළුවන්. ඒ ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

1කොරි 6:1-8

රෝම 12:18; 2තිමෝ 2:24ත් බලන්න

අපේ සතුට වැඩි වෙන්නේ අපි සල්ලි කොහොම පාවිච්චි කළොත්ද?

හිතෝ 11:25; 19:17; ලූක් 16:9-13; ක්‍රියා 20:35

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න