ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 71 පි.
  • මත්පැන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මත්පැන්
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 71 පි.

මත්පැන්

මත්පැන් බොන එක සම්පූර්ණයෙන්ම තහනම් කියලා බයිබලේ කියනවාද?

ගීතා 104:14, 15; දේශ 9:7; 10:19; 1තිමෝ 5:23

  • බයිබල් සිද්ධියක්:

    • යොහ 2:1-11—යේසුස්ගේ පළවෙනි ආශ්චර්යය වුණේ විවාහ උත්සවයකදී වතුර වයින් කරපු එක. ඔහු එහෙම කරලා යුවළට වෙන්න තිබුණ ලැජ්ජාවෙන් එයාලව බේරුවා

ඕනෑවට වඩා බොන එකෙන්, බේබදුකමෙන් වෙන්න පුළුවන් මොන වගේ හානිද?

හිතෝ 20:1; 23:20, 21, 29-35; යෙසා 28:7; හොෂෙ 4:11

දෙවියන්ගේ සෙනඟ බේබදුකම ගැන හිතන්න ඕනෙ කොහොමද?

1කොරි 5:11; 6:9, 10; එෆී 5:18; 1තිමෝ 3:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • උත් 9:20-25—නෝවා වෙරි වෙන කල් බීපු නිසා එයාගේ මුනුපුරා බරපතළ වරදක් කරන්න පෙලඹුණා

    • 1සාමු 25:2, 3, 36—නාබල් හරිම මෝඩ, සැරපරුෂ කෙනෙක්. එයා වෙරි වෙන කල් බොන එක වගේ පහත් දේවල් කළා

    • දානි 5:1-6, 22, 23, 30, 31—බෙල්ෂසර් රජ වෙරි වෙන කල් බීලා යෙහෝවා දෙවියන්ට අගෞරව කළා. එදා රෑම රජව මරලා දැම්මා

අපි වෙරි වෙන කල් බිව්වේ නැතත් බොන ප්‍රමාණය ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

හිතෝ 23:20; යෙසා 5:11; ලූක් 21:34; 1තිමෝ 3:8

1පේතෘ 4:3ත් බලන්න

සීමාව ඉක්මවලා බොන එක නවත්තන්න හදන කෙනෙක්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

රෝම 14:13, 21; 1කොරි 13:4, 5; 1තෙස 4:4

“තමන්ව පාලනය කරගැනීම” කියන මාතෘකාවත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න