ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 105
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය 105:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:8; ගීතා 136:1; යෙසා 12:4; යෝවෙ 2:32; රෝම 10:13
  • +ගීතා 89:1; 96:3; 145:12

ගීතාවලිය 105:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:3; 1ලේක 16:9; ගීතා 47:6; එෆී 5:19
  • +ගීතා 77:12; 78:4; 119:27

ගීතාවලිය 105:3

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:10; යෙරෙ 9:24; 1කොරි 1:31
  • +ගීතා 119:2; ෆිලි 4:4

ගීතාවලිය 105:4

හරස් යොමු දැක්වීම්

  • +ආමො 5:4; ශෙප 2:3
  • +1ලේක 16:11; ගීතා 27:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2000, 15 පි.

ගීතාවලිය 105:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:18; ගීතා 77:11
  • +ද්වි 7:19; ගීතා 119:13

ගීතාවලිය 105:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6; යෙසා 41:8; මතෙ 3:9; 2කොරි 11:22
  • +නික් 19:5

ගීතාවලිය 105:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:2; ද්වි 29:13; යොෂු 24:24; ගීතා 100:3
  • +යෙසා 26:9; එළි 15:4

ගීතාවලිය 105:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:15; නෙහෙ 1:5; දානි 9:4; ලූක් 1:72
  • +ද්වි 7:9

ගීතාවලිය 105:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:2; 22:17; 26:3; නෙහෙ 9:8; ලූක් 1:73
  • +හෙබ්‍රෙ 6:17

ගීතාවලිය 105:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:7; 1ලේක 16:17

ගීතාවලිය 105:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 13:15; 15:18; 26:3; 28:13
  • +ගීතා 78:55

ගීතාවලිය 105:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:30; යෙසා 51:2
  • +උත් 17:8; 23:4; ක්‍රියා 7:5; හෙබ්‍රෙ 11:9

ගීතාවලිය 105:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:1; 46:6
  • +1ලේක 16:20

ගීතාවලිය 105:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:42; යෝබ් 1:10
  • +උත් 12:17; 20:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 20-21 පි.

    4/15/2010, 8 පි.

ගීතාවලිය 105:15

හරස් යොමු දැක්වීම්

  • +සෙක 2:8
  • +උත් 26:11; 1ලේක 16:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 20-21 පි.

    4/15/2010, 8 පි.

ගීතාවලිය 105:16

පාදසටහන්

  • *

    ලෙවී 26:26හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:30, 54; 42:5
  • +ලෙවී 26:26; යෙසා 3:1; එස 4:16; ක්‍රියා 7:11

ගීතාවලිය 105:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28, 36; 45:5; 50:20; ක්‍රියා 7:9

ගීතාවලිය 105:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:20
  • +ගීතා 107:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2014, 14-15 පි.

ගීතාවලිය 105:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:10
  • +ගීතා 17:3; 26:2; 66:10

ගීතාවලිය 105:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:14

ගීතාවලිය 105:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:40; 1සාමු 2:8; යෝබ් 36:7; දානි 2:48
  • +උත් 41:48; 45:8

ගීතාවලිය 105:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:8
  • +උත් 41:33, 38; යෙසා 19:11

ගීතාවලිය 105:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:4, 6; යොෂු 24:4; ක්‍රියා 7:15
  • +ගීතා 78:51; 106:22

ගීතාවලිය 105:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:3; නික් 1:7; ද්වි 26:5; ක්‍රියා 7:17
  • +නික් 1:9

ගීතාවලිය 105:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:10; ක්‍රියා 7:19
  • +නික් 10:1; රෝම 9:18

ගීතාවලිය 105:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:10; 4:12; 6:11; ගීතා 77:20; ක්‍රියා 7:34
  • +නික් 4:14; 7:1; 28:1; ගණන් 17:5; 1සාමු 12:6

ගීතාවලිය 105:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34; නෙහෙ 9:10; ගීතා 78:43; යෙරෙ 32:21
  • +ගීතා 106:22

ගීතාවලිය 105:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 99:7
  • +නික් 10:22

ගීතාවලිය 105:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:20; ගීතා 78:44
  • +නික් 7:21

ගීතාවලිය 105:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:6; ගීතා 78:45

ගීතාවලිය 105:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:24
  • +නික් 8:17

ගීතාවලිය 105:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:23; යෝබ් 38:23; ගීතා 78:47
  • +ගීතා 78:48

ගීතාවලිය 105:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:25

ගීතාවලිය 105:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:13; ද්වි 28:38; ගීතා 78:46
  • +නික් 10:14

ගීතාවලිය 105:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:15

ගීතාවලිය 105:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29; ගීතා 78:51; 135:8
  • +උත් 49:3

ගීතාවලිය 105:37

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:14; නික් 3:22; 12:35

ගීතාවලිය 105:38

හරස් යොමු දැක්වීම්

  • +නික් 11:7; 12:33

ගීතාවලිය 105:39

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:20
  • +නික් 13:21; ගණන් 9:15; නෙහෙ 9:12; ගීතා 78:14

ගීතාවලිය 105:40

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:13; ගණන් 11:32; ගීතා 78:27
  • +නික් 16:15; ගීතා 78:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2014, 7-8 පි.

ගීතාවලිය 105:41

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:6; 1කොරි 10:4
  • +ගීතා 78:16; යෙසා 48:21

ගීතාවලිය 105:42

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 15:14; නික් 2:24; ද්වි 9:5; ලූක් 1:72

ගීතාවලිය 105:43

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:3; ක්‍රියා 13:17
  • +ගීතා 106:12; යෙසා 51:10

ගීතාවලිය 105:44

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:10; යොෂු 11:23; 21:43; නෙහෙ 9:22; ගීතා 78:55; 135:12; ක්‍රියා 7:45; 13:19
  • +ද්වි 6:10; යොෂු 5:11; ගීතා 44:2

ගීතාවලිය 105:45

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:40; 6:1
  • +ගීතා 19:7
  • +ගීතා 150:1; එළි 19:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 105:11ලේක 16:8; ගීතා 136:1; යෙසා 12:4; යෝවෙ 2:32; රෝම 10:13
ගීතා. 105:1ගීතා 89:1; 96:3; 145:12
ගීතා. 105:2විනි 5:3; 1ලේක 16:9; ගීතා 47:6; එෆී 5:19
ගීතා. 105:2ගීතා 77:12; 78:4; 119:27
ගීතා. 105:31ලේක 16:10; යෙරෙ 9:24; 1කොරි 1:31
ගීතා. 105:3ගීතා 119:2; ෆිලි 4:4
ගීතා. 105:4ආමො 5:4; ශෙප 2:3
ගීතා. 105:41ලේක 16:11; ගීතා 27:8
ගීතා. 105:5ද්වි 7:18; ගීතා 77:11
ගීතා. 105:5ද්වි 7:19; ගීතා 119:13
ගීතා. 105:6නික් 3:6; යෙසා 41:8; මතෙ 3:9; 2කොරි 11:22
ගීතා. 105:6නික් 19:5
ගීතා. 105:7නික් 20:2; ද්වි 29:13; යොෂු 24:24; ගීතා 100:3
ගීතා. 105:7යෙසා 26:9; එළි 15:4
ගීතා. 105:81ලේක 16:15; නෙහෙ 1:5; දානි 9:4; ලූක් 1:72
ගීතා. 105:8ද්වි 7:9
ගීතා. 105:9උත් 17:2; 22:17; 26:3; නෙහෙ 9:8; ලූක් 1:73
ගීතා. 105:9හෙබ්‍රෙ 6:17
ගීතා. 105:10උත් 17:7; 1ලේක 16:17
ගීතා. 105:11උත් 12:7; 13:15; 15:18; 26:3; 28:13
ගීතා. 105:11ගීතා 78:55
ගීතා. 105:12උත් 34:30; යෙසා 51:2
ගීතා. 105:12උත් 17:8; 23:4; ක්‍රියා 7:5; හෙබ්‍රෙ 11:9
ගීතා. 105:13උත් 20:1; 46:6
ගීතා. 105:131ලේක 16:20
ගීතා. 105:14උත් 31:42; යෝබ් 1:10
ගීතා. 105:14උත් 12:17; 20:3
ගීතා. 105:15සෙක 2:8
ගීතා. 105:15උත් 26:11; 1ලේක 16:22
ගීතා. 105:16උත් 41:30, 54; 42:5
ගීතා. 105:16ලෙවී 26:26; යෙසා 3:1; එස 4:16; ක්‍රියා 7:11
ගීතා. 105:17උත් 37:28, 36; 45:5; 50:20; ක්‍රියා 7:9
ගීතා. 105:18උත් 39:20
ගීතා. 105:18ගීතා 107:10
ගීතා. 105:19ක්‍රියා 7:10
ගීතා. 105:19ගීතා 17:3; 26:2; 66:10
ගීතා. 105:20උත් 41:14
ගීතා. 105:21උත් 41:40; 1සාමු 2:8; යෝබ් 36:7; දානි 2:48
ගීතා. 105:21උත් 41:48; 45:8
ගීතා. 105:22ගීතා 113:8
ගීතා. 105:22උත් 41:33, 38; යෙසා 19:11
ගීතා. 105:23උත් 46:4, 6; යොෂු 24:4; ක්‍රියා 7:15
ගීතා. 105:23ගීතා 78:51; 106:22
ගීතා. 105:24උත් 46:3; නික් 1:7; ද්වි 26:5; ක්‍රියා 7:17
ගීතා. 105:24නික් 1:9
ගීතා. 105:25නික් 1:10; ක්‍රියා 7:19
ගීතා. 105:25නික් 10:1; රෝම 9:18
ගීතා. 105:26නික් 3:10; 4:12; 6:11; ගීතා 77:20; ක්‍රියා 7:34
ගීතා. 105:26නික් 4:14; 7:1; 28:1; ගණන් 17:5; 1සාමු 12:6
ගීතා. 105:27ද්වි 4:34; නෙහෙ 9:10; ගීතා 78:43; යෙරෙ 32:21
ගීතා. 105:27ගීතා 106:22
ගීතා. 105:28ගීතා 99:7
ගීතා. 105:28නික් 10:22
ගීතා. 105:29නික් 7:20; ගීතා 78:44
ගීතා. 105:29නික් 7:21
ගීතා. 105:30නික් 8:6; ගීතා 78:45
ගීතා. 105:31නික් 8:24
ගීතා. 105:31නික් 8:17
ගීතා. 105:32නික් 9:23; යෝබ් 38:23; ගීතා 78:47
ගීතා. 105:32ගීතා 78:48
ගීතා. 105:33නික් 9:25
ගීතා. 105:34නික් 10:13; ද්වි 28:38; ගීතා 78:46
ගීතා. 105:34නික් 10:14
ගීතා. 105:35නික් 10:15
ගීතා. 105:36නික් 12:29; ගීතා 78:51; 135:8
ගීතා. 105:36උත් 49:3
ගීතා. 105:37උත් 15:14; නික් 3:22; 12:35
ගීතා. 105:38නික් 11:7; 12:33
ගීතා. 105:39නික් 14:20
ගීතා. 105:39නික් 13:21; ගණන් 9:15; නෙහෙ 9:12; ගීතා 78:14
ගීතා. 105:40නික් 16:13; ගණන් 11:32; ගීතා 78:27
ගීතා. 105:40නික් 16:15; ගීතා 78:24
ගීතා. 105:41නික් 17:6; 1කොරි 10:4
ගීතා. 105:41ගීතා 78:16; යෙසා 48:21
ගීතා. 105:42උත් 12:7; 15:14; නික් 2:24; ද්වි 9:5; ලූක් 1:72
ගීතා. 105:43ගණන් 33:3; ක්‍රියා 13:17
ගීතා. 105:43ගීතා 106:12; යෙසා 51:10
ගීතා. 105:44ද්වි 6:10; යොෂු 11:23; 21:43; නෙහෙ 9:22; ගීතා 78:55; 135:12; ක්‍රියා 7:45; 13:19
ගීතා. 105:44ද්වි 6:10; යොෂු 5:11; ගීතා 44:2
ගීතා. 105:45ද්වි 4:40; 6:1
ගීතා. 105:45ගීතා 19:7
ගීතා. 105:45ගීතා 150:1; එළි 19:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 105:1-45

ගීතාවලිය

105 යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+

ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+

 2 ඔහුට ගී ගයන්න. ඔහුව පසසන්න.+

ඔහු කර ඇති පුදුමාකාර දේවල් ගැන කල්පනා කරන්න.+

 3 ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න.+

යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+

 4 යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්න. ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න.+

උපකාරය පතා නිතරම ඔහු වෙතට හැරෙන්න.+

 5 ඔහු කළ පුදුමාකාර දේවල්ද+

ඔහුගේ ආශ්චර්යයන්ද ඔහු දුන් ආඥාද සිහි කරන්න.+

 6 ඔහුගේ සේවකයා වූ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+

යාකොබ්ගේ පුත්‍රයෙනි, ඔහු තෝරාගත් සෙනඟෙනි, ඔහුගේ ක්‍රියා සිහි කරන්න.+

 7 ඔහු අපේ දෙවි යෙහෝවාය.+

ඔහු දුන් තීන්දු පොළොව පුරා ක්‍රියාත්මක වේ.+

 8 ඔහු කළ ගිවිසුම ඔහු කිසිදා අමතක නොකරන්නේය.+

ඔහු තමන් පැවසූ දේ පරම්පරා දහසක් පුරා සිහි කරන්නේය.+

 9 ඔහු ඒ ගිවිසුම ආබ්‍රහම් සමඟ ඇති කරගත්තේය.+

ඊසාක්ටද ඒ ගැන පොරොන්දු වූයේය.+

10 ඒ පොරොන්දුව යාකොබ්ට සහතිකයක් ලෙසද

ඊශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක් ලෙසද ඔහු දුන්නේය.+

11 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මම ඔබට කානාන් දේශය දෙන්නෙමි.+

එය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.”+

12 ඔහු එසේ පවසන විට ඔවුහු කුඩා පිරිසකි.+

ඒ දේශයේ විදේශිකයන් ලෙස සිටි ඔවුහු ඇත්තෙන්ම කුඩා පිරිසකි.+

13 ඔවුහු රටකින් රටකට ඇවිද්දෝය.+

එක් රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ගියෝය.+

14 ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන්නේය.+

ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කරමින්+

15 මෙසේ කීවේය. “මා අභිෂේක කළ අයට අත නොගසන්න.+

මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.”+

16 ඔහු දේශයට සාගතයක් ගෙනාවේය.+

ආහාර ගබඩාවන්* විනාශ කර දැමුවේය.+

17 වහලෙකු ලෙස විකුණූ යෝසෙප්ව

ඔහු ඔවුන්ට පෙර පිටත් කර යැව්වේය.+

18 එහිදී යෝසෙප්ට හිරිහැරවලට මුහුණ දීමට සිදු විය. ඔහුගේ පාදවලට විලංගුද දමන ලදි.+

ඔහුව යදම්වලින් හිර කරන ලදි.+

19 නමුත් යෙහෝවා දෙවි තමා දුන් පොරොන්දුව ඉටු වන තෙක්+

තම වචනය මාර්ගයෙන් ඔහුව පවිත්‍ර කළේය.+

20 ඔහුව මුදාහරින ලෙස රජ නියෝග කළේය.+

එසේය, දේශයේ පාලකයා ඔහුව නිදහස් කළේය.

21 රජ තම නිවස බලා කියා ගැනීමේ වගකීම ඔහුට පැවරුවේය.+

රජුගේ සියලු දේපළ කෙරෙහි පාලකයෙකු ලෙස ඔහුව පත් කළේය.+

22 තම අධිපතීන්ව පාලනය කිරීම සඳහාත්+

තම වැඩිමහල්ලන්ට දැනමුතුකම් දීම සඳහාත් රජ ඔහුව පත් කළේය.+

23 ඊශ්‍රායෙල්, ඊජිප්තුවට පැමිණියේය.+

මෙසේ යාකොබ්, හාම් දේශයේ+ විදේශිකයෙකු ලෙස ජීවත් වුණේය.

24 දෙවි තම සෙනඟව ගණනින් වැඩි වීමට සැලැස්වූවේය.+

ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන්ව බොහෝ සෙයින් බලවත් කළේය.+

25 තම සෙනඟට වෛර කරමින්

ඔවුන්ට විරුද්ධව කූට උපායන් යෙදීමට+ දෙවි ඊජිප්තුවරුන්ට ඉඩහැරියේය.+

26 ඔහු තම සේවකයා වූ මෝසෙස්වද+

තමන් තෝරාගත් ආරොන්වද+ ඔවුන් වෙතට යැව්වේය.

27 ඔවුහු දෙදෙනා දෙවි දුන් ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්වූවෝය.+

හාම් දේශයේදී ඔවුහු ආශ්චර්යයන් සිදු කළෝය.+

28 දෙවි පැවසූ ආකාරයටම ඔවුහු දෙදෙනා ක්‍රියා කළෝය.+

දෙවිගේ අණ පරිදි දේශය ගන අඳුරෙන් වැසී ගියේය.+

29 ඔහු ඊජිප්තුවරුන්ගේ සියලු ගංගාවන් ලේ දහරාවන් බවට පත් කළේය.+

එහි සිටි මත්ස්‍යයෝද විනාශ වී ගියෝය.+

30 ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් පිරී ගියේය.+

රජවරුන්ගේ කාමරවලට පවා උන් ඇතුල් වුණෝය.

31 ඔහු අණ කළ විට ගඩු මැස්සෝ රංචු පිටින් පැමිණ දේශය වසාගත්තෝය.+

ඔවුන්ගේ සෑම පළාතක්ම වැලි මැක්කන්ගෙන් පිරී ගියේය.+

32 හිම කැට වර්ෂාවක් ඔවුන්ගේ දේශයට ඇද හැළෙන්නට ඔහු සැලැස්වූවේය.+

ඔවුන්ගේ දේශයට ගිනිදැල් එව්වේය.+

33 ඔවුන්ගේ මිදිවැල්වලටද අත්තික්කා ගස්වලටද ඔහු පහර දුන්නේය.

ඔවුන්ගේ දේශයේ තිබූ ගස් වැල් සියල්ල විනාශ කර දැමුවේය.+

34 ඔහු අණ කළ විට පළඟැටි රංචු දේශයට පැමිණියෝය.+

ගණන් කිරීමට බැරි තරම් විශාල ප්‍රමාණයකින් යුත් පළඟැටි සේනාවක් දේශය පුරා පැතිර ගියෝය.+

35 ඔවුන්ගේ වගාබිම් සියල්ල උන් විනාශ කර දැමුවෝය.+

ගස් වැල්වල සියලු පලදාවද උන් කා දැමුවෝය.

36 දෙවි ඔවුන්ගේ සියලු කුලුඳුලන්ට පහර දුන්නේය.+

ඊජිප්තුවරුන්ගේ කිසිම කුලුඳුලෙක්ව ඔහු ඉතුරු නොකළේය.+

37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවේය. ඔවුහු රන්ද රිදීද රැගෙන පිටත්ව ආවෝය.+

ඔහුගේ ගෝත්‍ර අතරේ දුර්වල කිසිවෙක් නොසිටියේය.

38 ඊජිප්තුවරු ඔවුන් නිසා මහත් බියකින් වෙළී සිටියෝය.+

එබැවින් ඔවුන් පිටත්ව ගිය විට ඔවුහු ප්‍රීති වූහ.

39 ඔහු තිරයක් ලෙස වලාකුළක් තැබුවේය.+

රාත්‍රියේදී ගින්නක් මගින් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නේය.+

40 ඔවුන් මස් ඉල්ලූ විට ඔහු ඔවුන්ට වටුවන් සැපයුවේය.+

ස්වර්ගයෙන් ආහාර සපයා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළේය.+

41 ඔහු පර්වතය විවර කර ජලය ගලා ඒමට සැලැස්වූවේය.+

එයින් නික්මුණු ජලය වියළි දේශයන් හරහා ගලා ගියේය.+

42 ඔහු තම සේවකයා වූ ආබ්‍රහම්ට දුන් ශුද්ධ පොරොන්දුව සිහි කළේය.+

43 ඔහු තම සෙනඟව ඉතා සතුටින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේය.+

ඔහු තෝරාගත් අය ප්‍රීති ඝෝෂා නඟමින් දේශයෙන් පිටතට ආවෝය.+

44 වෙනත් ජාතීන්ට අයත් දේශයන් ඔහු ඔවුන්ට හිමි කර දුන්නේය.+

ජාතීන් වෙහෙස මහන්සියෙන් උපයාගත් දේ ඔවුන්ට අයිති විය.+

45 ඔහු එසේ කළේ ඔවුන් ඔහුගේ අණපනත් පිළිපදින පිණිසත්+

ඔහු දුන් නීති රක්ෂා කරන පිණිසත්ය.+

ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න