ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 3 16 පි.
  • මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ කියන්නේ මෙහෙමයි:
  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිරයි!
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධර්මිෂ්ඨයන්ගේ නැවත නැගිටීමක් සිදුවනු ඇත
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා!
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • නැවත නැඟිටීම අපිට ස්ථිරයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 3 16 පි.

මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?

පර්යේෂණ කරමින් හිටිය විද්‍යාඥයා මුල් ලිපියේ ඉන්න යුවළගේ පින්තූරයක් දිහා බලමින්

හැමෝටම කවදා හරි මරණයට මුහුණ දෙන්න වෙනවා. කෙනෙක් මැරුණාට පස්සේ එයාගේ ජීවිතේ එතැනින් ඉවරද? ඒ කෙනාව සදහටම අමතක වෙලා යනවාද? ඒ කෙනාට නැවත ජීවත් වෙන්න ලැබෙයිද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි:

මැරුණු අයව අමතක කරලා නැහැ

‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම නැවත නැඟිටීමක් ලබනවා.’—යොහන් 5:28, 29.

මැරුණු අය දෙවියන්ගේ මතකයේ ඉන්නවා. ඔහු ඒ අයට අනිවාර්යයෙන්ම නැවත ජීවිතය ලබා දෙනවා.

මැරුණු අයට මේ පොළොවේ නැවත ජීවත් වෙන්න ලැබෙනවා

‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.

දෙවියන් බිලියන ගාණක්ව නැවත නැඟිටුවලා සාමයෙන්, සතුටින්, සදහටම පොළොවේ ජීවත් වෙන්න එයාලට අවස්ථාව ලබා දෙනවා.

නැවත නැඟිටීම ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන්

“[දෙවියන්] තාරකා සියල්ල ගණන් කරන්නේය. ඒ එක් එක් තාරකාවන් ඔහු, නම් වශයෙන් හඳුන්වන්නේය.”—ගීතාවලිය 147:4.

දෙවියන්ට හැම තාරකාවකම නම මතකයි නම් නැවත නැඟිටුවන්න යන අයව මතක තියාගන්න එක ඔහුට එච්චර දෙයක් නෙමෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න