දකුණු අප්‍රිකාවේ යුවළක් දරුවන්ට උගන්වමින්
සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්‍රශ්නය: අනාගතේදී මොනවා වෙයිද කියලා දැනගන්න පුළුවන් කොහොමද?
බයිබල් පදය: යෙසා 46:10
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: මේ කාලේදී මොන වගේ දේවල් වෙනවා කියලාද දෙවියන් කියලා තියෙන්නේ?
○●○ පළවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: මේ කාලේදී මොන වගේ දේවල් වෙනවා කියලාද දෙවියන් කියලා තියෙන්නේ?
බයිබල් පදය: මතෙ 24:6, 7, 14
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දුෂ්ට සමාජයේ ‘අවසානයෙන්’ පස්සේ මොකද වෙන්නේ?
○○● දෙවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: දුෂ්ට සමාජයේ ‘අවසානයෙන්’ පස්සේ මොකද වෙන්නේ?
බයිබල් පදය: එළි 21:4
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: මේ පදයේ කියන දේවල් ඉටු වෙන්නේ කොහේදීද?