ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 අගෝස්තු 32 පි.
  • පාඨකයන්ට සටහනක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ට සටහනක්!
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 අගෝස්තු 32 පි.

පාඨකයන්ට සටහනක්!

පාඨකයෙනි,

පහළින් තියෙන ප්‍රශ්නවලට උත්තර මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙන ලිපි පහෙන් හොයාගන්න පුළුවන්.

  • පළවෙනි ලිපිය - පව්කාරකමට විරුද්ධව සටන් කරන්න අපිට උදව් කරන්න යෙහෝවා මුල් පියවර අරන් තියෙන්නේ කොහොමද?

  • දෙවෙනි ලිපිය - අවංකව පසුතැවෙන්න නම් කෙනෙක් කරන්න ඕන මොකක්ද? පසුතැවෙන්න යෙහෝවා උදව් කරලා තියෙන්නේ කොහොමද?

  • තුන්වෙනි ලිපිය - කොරින්ති සභාවේ බරපතළ වරදක් කරපු කෙනෙක්ව හසුරුවන විදිහ ගැන දුන්න මඟ පෙන්වීම් මොනවාද?

  • හතරවෙනි ලිපිය - අද කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල්ලන් ඒක හසුරුවන්නේ කොහොමද?

  • පස්වෙනි ලිපිය - පසුතැවෙන්නේ නැති කෙනෙක්ව සභාවෙන් අයින් කළාම ඒ කෙනාට දිගටම ආදරෙන්, දයාවෙන් සලකන්න සභාවට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න