ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 පෙබරවාරි 32 පි.
  • පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • සුළු දේත් අගය කරන දෙවි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • ඔබේ මිතුරන් කවුරුන්ද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • “විඩාවට පත්ව සිටින්නන්ව මම ප්‍රාණවත් කරමි”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 පෙබරවාරි 32 පි.

අධ්‍යයනයට දෙයක්!

පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න

ධෛර්යවන්තව ඉන්න එක ගැන අනාගතවක්තෘ යෙරෙමියාගෙනුයි, නිලධාරියෙක් වුණ ඒබෙද්මෙලෙක්ගෙනුයි ඉගෙනගන්න පුළුවන් දේවල් දැනගන්න යෙරෙමියා 38:1-13 කියවන්න.

සිද්ධියේ වටපිටාව දැනගන්න. යෙහෝවාගේ පණිවිඩය කියන්න යෙරෙමියාට ධෛර්යය ඕන වුණේ ඇයි? (යෙරෙ. 27:12-14; 28:15-17; 37:6-10) පණිවිඩේ ඇහුවාම සෙනඟ මොකද කළේ?—යෙරෙ. 37:15, 16.

ගැඹුරට යන්න. යෙරෙමියාට ආවේ මොන වගේ පීඩනයක්ද? (jr 35-36 20-22¶) අතීතයේදී වතුර එකතු කරලා තියාගන්න හාරපු වළවල් ගැන තොරතුරු හොයන්න. (w11 1/1 19) ඒ වගේ මඩ පිරුණු වළක ඉද්දී යෙරෙමියාට කොහොම දැනෙන්න ඇද්ද? ඒබෙද්මෙලෙක්ට බයක් දැනෙන්න ඇත්තේ මොන වගේ දේවල් ගැනද?—w12 5/1 31 2-3¶.

පාඩම් අඳුරගන්න. මේ ගැන හිතන්න.

  • ‘යෙහෝවා තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කරන විදිහ ගැන මේ වාර්තාවෙන් මං ඉගෙනගත්තේ මොනවාද?’ (ගීතා. 97:10; යෙරෙ. 39:15-18)

  • ‘මට ධෛර්යය ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?’

  • ‘පීඩනයකින් ඉන්න වෙලාවට හරි දේ කරන්න ඕන කරන ධෛර්යය තව වැඩි කරගන්න මට පුළුවන් කොහොමද?’ (w11 3/1 30)a

a බයිබලේ අධ්‍යයනය කරන්න පුළුවන් විදි ගැන දැනගන්න 2023 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ “අධ්‍යයනයට යෝජනාවක්!” බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න