ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • හන්නාගේ යාච්ඤාව (1-11)

      • ඒලීගේ පුතාලා දෙන්නා කරපු බරපතළ වැරදි (12-26)

      • යෙහෝවා ඒලීගෙන් පැවතෙන අයට දුන්න විනිශ්චය (27-36)

1 සාමුවෙල් 2:1

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ අඟ.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:6; ලූක් 1:46

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 57 පි.

    මුරටැඹ,

    7/1/2010, 17 පි.

1 සාමුවෙල් 2:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; ද්වි 4:35; ගීතා 73:25; 86:8; 89:6
  • +ද්වි 32:4

1 සාමුවෙල් 2:3

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 36:4; 37:16; රෝම 11:33

1 සාමුවෙල් 2:4

පාදසටහන්

  • *

    හෝ, “වැටෙන්න යන අයව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:29

1 සාමුවෙල් 2:5

පාදසටහන්

  • *

    හෝ, “දුබල වෙලා.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:53
  • +1සාමු 1:11, 20

1 සාමුවෙල් 2:6

පාදසටහන්

  • *

    හෝ, “ආයෙත් ජීවත් කරවන්නත්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:39; යෝබ් 14:13; ගීතා 30:3; 49:15; 68:20; හොෂෙ 13:14; යොහ 11:24; 1කොරි 15:55

1 සාමුවෙල් 2:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:18; 28:12; 2ලේක 1:11, 12; යෝබ් 42:12; හිතෝ 10:22
  • +ගීතා 75:7

1 සාමුවෙල් 2:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කුණු ගොඩෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:5, 7; ලූක් 1:52
  • +ගීතා 102:25

1 සාමුවෙල් 2:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:11; 97:10; 121:3
  • +ගීතා 37:28
  • +ගීතා 33:16; සෙක 4:6

1 සාමුවෙල් 2:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “යෙහෝවාට විරුද්ධව නැඟී සිටින අය තැතිගනියි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:6
  • +1සාමු 7:10; 2සාමු 22:14; ගීතා 18:13
  • +ගීතා 96:13; ක්‍රියා 17:31
  • +ගීතා 2:6; 110:1; මතෙ 28:18
  • +ලූක් 1:69; ක්‍රියා 4:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 57 පි.

    මුරටැඹ,

    7/1/2010, 17 පි.

    3/15/2005, 21 පි.

1 සාමුවෙල් 2:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:11; 3:1, 15

1 සාමුවෙල් 2:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 61 පි.

    මුරටැඹ,

    10/1/2010, 15 පි.

1 සාමුවෙල් 2:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:34

1 සාමුවෙල් 2:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3-5

1 සාමුවෙල් 2:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:16; 7:25, 31

1 සාමුවෙල් 2:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:29

1 සාමුවෙල් 2:18

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:14
  • +1සාමු 2:11; 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 61 පි.

    මුරටැඹ,

    10/1/2010, 15 පි.

1 සාමුවෙල් 2:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:14; 1සාමු 1:3, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 57-58 පි.

    මුරටැඹ,

    7/1/2010, 18 පි.

1 සාමුවෙල් 2:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:27, 28

1 සාමුවෙල් 2:21

පාදසටහන්

  • *

    හෝ, “යෙහෝවා ඉස්සරහා හැදී වැඩුණා.” ඒ කියන්නේ යෙහෝවාගේ ශුද්ධ කූඩාරමේ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:1, 2; 1සාමු 1:19
  • +1සාමු 2:26; 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 62-63 පි.

    මුරටැඹ,

    10/1/2010, 16 පි.

1 සාමුවෙල් 2:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:12-17
  • +නික් 38:8; ලෙවී 21:6

1 සාමුවෙල් 2:25

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “වරද කරපු කෙනා වෙනුවෙන් දෙවියන් මැදිහත් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:31; 1සාමු 2:17; 3:13, 14
  • +හිතෝ 29:1; 30:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 10-11 පි.

1 සාමුවෙල් 2:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2002, 25 පි.

1 සාමුවෙල් 2:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:14, 27

1 සාමුවෙල් 2:28

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “පූජාවලින් නැඟෙන දුම ඉහළට යවන්නත්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1; ලෙවී 8:12; ගණන් 17:5, 8
  • +ගණන් 18:7
  • +ලෙවී 2:3; 6:16; 10:14; ගණන් 5:9; 18:9

1 සාමුවෙල් 2:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:8; යොෂු 18:1; 1සාමු 1:3
  • +1සාමු 2:14-16

1 සාමුවෙල් 2:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:43
  • +ගීතා 18:20; 91:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2013, 25-26 පි.

1 සාමුවෙල් 2:31

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 3:14; 4:11, 18; 22:18; 1රාජා 2:27

1 සාමුවෙල් 2:32

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:60, 61

1 සාමුවෙල් 2:33

පාදසටහන්

  • *

    හෝ, “ඔයාගේ ශක්තිය හීන වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:18, 21

1 සාමුවෙල් 2:34

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 4:11, 17

1 සාමුවෙල් 2:35

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:27, 35; 1ලේක 29:22

1 සාමුවෙල් 2:36

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:3; ගණන් 5:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 2:1ගීතා 13:6; ලූක් 1:46
1 සාමු. 2:2නික් 15:11; ද්වි 4:35; ගීතා 73:25; 86:8; 89:6
1 සාමු. 2:2ද්වි 32:4
1 සාමු. 2:3යෝබ් 36:4; 37:16; රෝම 11:33
1 සාමු. 2:4යෙසා 40:29
1 සාමු. 2:5ලූක් 1:53
1 සාමු. 2:51සාමු 1:11, 20
1 සාමු. 2:6ද්වි 32:39; යෝබ් 14:13; ගීතා 30:3; 49:15; 68:20; හොෂෙ 13:14; යොහ 11:24; 1කොරි 15:55
1 සාමු. 2:7ද්වි 8:18; 28:12; 2ලේක 1:11, 12; යෝබ් 42:12; හිතෝ 10:22
1 සාමු. 2:7ගීතා 75:7
1 සාමු. 2:8ගීතා 113:5, 7; ලූක් 1:52
1 සාමු. 2:8ගීතා 102:25
1 සාමු. 2:9ගීතා 91:11; 97:10; 121:3
1 සාමු. 2:9ගීතා 37:28
1 සාමු. 2:9ගීතා 33:16; සෙක 4:6
1 සාමු. 2:10නික් 15:6
1 සාමු. 2:101සාමු 7:10; 2සාමු 22:14; ගීතා 18:13
1 සාමු. 2:10ගීතා 96:13; ක්‍රියා 17:31
1 සාමු. 2:10ගීතා 2:6; 110:1; මතෙ 28:18
1 සාමු. 2:10ලූක් 1:69; ක්‍රියා 4:27
1 සාමු. 2:111සාමු 1:11; 3:1, 15
1 සාමු. 2:121සාමු 2:22
1 සාමු. 2:13ලෙවී 7:34
1 සාමු. 2:15ලෙවී 3:3-5
1 සාමු. 2:16ලෙවී 3:16; 7:25, 31
1 සාමු. 2:171සාමු 2:29
1 සාමු. 2:182සාමු 6:14
1 සාමු. 2:181සාමු 2:11; 3:15
1 සාමු. 2:19නික් 23:14; 1සාමු 1:3, 21
1 සාමු. 2:201සාමු 1:27, 28
1 සාමු. 2:21උත් 21:1, 2; 1සාමු 1:19
1 සාමු. 2:211සාමු 2:26; 3:19
1 සාමු. 2:221සාමු 2:12-17
1 සාමු. 2:22නික් 38:8; ලෙවී 21:6
1 සාමු. 2:25ගණන් 15:31; 1සාමු 2:17; 3:13, 14
1 සාමු. 2:25හිතෝ 29:1; 30:17
1 සාමු. 2:261සාමු 2:21
1 සාමු. 2:27නික් 4:14, 27
1 සාමු. 2:28නික් 28:1; ලෙවී 8:12; ගණන් 17:5, 8
1 සාමු. 2:28ගණන් 18:7
1 සාමු. 2:28ලෙවී 2:3; 6:16; 10:14; ගණන් 5:9; 18:9
1 සාමු. 2:29නික් 25:8; යොෂු 18:1; 1සාමු 1:3
1 සාමු. 2:291සාමු 2:14-16
1 සාමු. 2:30නික් 28:43
1 සාමු. 2:30ගීතා 18:20; 91:14
1 සාමු. 2:311සාමු 3:14; 4:11, 18; 22:18; 1රාජා 2:27
1 සාමු. 2:32ගීතා 78:60, 61
1 සාමු. 2:331සාමු 22:18, 21
1 සාමු. 2:341සාමු 4:11, 17
1 සාමු. 2:351රාජා 2:27, 35; 1ලේක 29:22
1 සාමු. 2:36ලෙවී 2:3; ගණන් 5:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 2:1-36

පළවෙනි සාමුවෙල්

2 ඊටපස්සේ හන්නා දෙවියන්ට මෙහෙම යාච්ඤා කළා.

“යෙහෝවා දෙවියනි, ඔයා ගැන හිතද්දී මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා.+

යෙහෝවා, ඔයා මාව* ශක්තිමත් කළා.

ඔයාගේ සේවකයන්ව ගලවගන්න ඔයා කරන දේවල් ගැන හිතද්දී

මට දැනෙන්නේ ලොකු සතුටක්.

කිසි බයක් නැතුව මගේ සතුරන්ට උත්තර දෙන්න දැන් මට පුළුවන්.

 2 යෙහෝවා, ඔයා තරම් ශුද්ධ වෙන කිසිම කෙනෙක් නැහැ.

ඔයා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+

ශක්තිමත් පර්වතයක් වගේ ඉන්න අපේ දෙවියන්ට සමාන කවුරුත්ම නැහැ.+

 3 හැම දේම දන්න දෙවියන් යෙහෝවායි.+

මිනිසුන් කරන හැම දෙයක්ම සාධාරණව විනිශ්චය කරන්නෙත් ඔහුයි.

ඒ නිසා උඩඟු විදිහට කතා කරන්න එපා.

අහංකාර වචනයක්වත් කියන්න එපා.

 4 ඔහු ශක්තිමත් අයගේ දුනු කඩලා බිඳලා දානවා.

දුර්වල අයව* ශක්තිමත් කරනවා.+

 5 කාලා බීලා තෘප්තිමත්ව හිටපු අය දැන් කෑම හොයාගන්න කුලී වැඩ කරනවා.

ඒත් බඩගින්නේ හිටිය අයට ආයේ කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ.+

දරුවෝ නැති කාන්තාවට දැන් දරුවෝ හත්දෙනෙක් ඉන්නවා.+

ඒත් දරුවන් හුඟදෙනෙක් බිහි කරපු ස්ත්‍රිය දැන් තනි වෙලා.*

 6 ජීවිත නැති කරන්නත් ජීවිත ආරක්ෂා කරන්නත්* යෙහෝවාට පුළුවන්.

කෙනෙක්ව මිනී වළට යවන්නත් ඒකෙන් නැඟිටුවන්නත් ඔහුට පුළුවන්.+

 7 කෙනෙක්ව දිළින්දෙක් කරන්නත් ධනවතෙක් කරන්නත් යෙහෝවාට පුළුවන්.+

කෙනෙක්ව පහත් කරන්නත් උසස් කරන්නත් ඔහුට පුළුවන්.+

 8 ඔහු අසරණයන්ව දූවිලි ගොඩෙන් නැඟිට්ටවලා,

දුප්පතුන්ව අළු ගොඩෙන්* උස්සලා ගන්නවා.+

ඔහු ඒ අයව කුමාරවරුන් එක්ක ඉන්දවලා,

එයාලට ගෞරවනීය තැනක් හිමි කරලා දෙනවා.

පොළොවේ අත්තිවාරම තියෙන්නේ යෙහෝවාගේ අතේ.+

ඔහු ඒ මත සරුසාර බිම් පිහිටුවනවා.

 9 ඔහු තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගේ පය ලිස්සන්න නොදී එයාලව ආරක්ෂා කරනවා.+

ඒත් ඔහු දුෂ්ටයන්ව අන්ධකාරයේ විනාශ කරනවා.+

මිනිසෙක්ට කවදාවත් තමන්ගෙම බලයෙන් ජය ගන්න බැහැ.+

10 යෙහෝවා තමන්ට විරුද්ධව නැඟී සිටින අයව විනාශ කරනවා.*+

එයාලට විරුද්ධව ඔහුගේ කේන්තිය පිට කරද්දී අහස ගිගුරුම් දෙනවා.+

යෙහෝවා මුළු පොළොවම විනිශ්චය කරයි.+

ඔහු තමන්ගේ රජව ශක්තිමත් කරයි.+

තමන්ගේ අභිෂේක ලත් තැනැත්තාගේ සවිය වැඩි කරයි.”+

11 ඊටපස්සේ එල්කානා රාමාවල තිබුණ එයාගේ ගෙදරට ගියා. ඒත් දරුවා පූජක ඒලීගේ රැකවරණය යටතේ ඉඳලා යෙහෝවාට සේවය කළා.+

12 ඒලීගේ පුතාලා හුඟක් දුෂ්ට අය.+ එයාලට යෙහෝවා දෙවියන් ගැන කිසිම ගෞරවයක් තිබුණේ නැහැ. 13 මිනිස්සු ඔප්පු කරන පූජාවලින්, පූජකයන්ට අයිති කොටස් ගන්න යද්දී සිද්ධ වුණේ මේ වගේ දෙයක්.+ පූජාවක් ඔප්පු කරපු හැම අවස්ථාවකදීම ඔප්පු කරපු සතාගේ මස් තැම්බෙන්න පටන්ගත්ත ගමන්ම පූජකයාගේ සේවකයෙක් ලොකු ගෑරුප්පුවක් අරගෙන එතනට ආවා. 14 මස් තැම්බෙන ඕනෙම හට්ටියකට, හැළියකට, කල්දේරමකට නැත්නම් වළඳකට එයා ගෑරුප්පුව දාලා මස් කෑලි එළියට ඇදලා ගත්තා. ඒකට අහු වුණ ඕනෙම කොටසක් පූජකයා කෑමට ගත්තා. ෂීලෝ නගරයට ආපු ඊශ්‍රායෙල්වරු හැමෝටම එයාලා කළේ ඒ විදිහටයි. 15 ඒ විතරක් නෙමෙයි තෙල් කොටස් පිච්චිලා ඒකෙන් දුම් නඟින්නත් කලින්+ පූජකයාගේ සේවකයෙක් ඇවිත් පූජාව ඔප්පු කරන කෙනාට මෙහෙම කිව්වා. “පූජකයා කැමති නැහැ තම්බපු මස් කන්න. එයා කැමති මස් පුච්චලා කන්න. ඒ නිසා අපිට අමු මස් දෙන්න.” 16 ඒත් ඒ වගේ වෙලාවලදී පූජා ඔප්පු කරන කෙනා “තෙල් කොටස් ටික පිච්චෙන කල් ටිකක් ඉන්න.+ ඊටපස්සේ කැමති ඕනෙම කොටසක් ගන්න” කියලා කිව්වා. එතකොට සේවකයා මෙහෙම කිව්වා. “නැහැ, දැන්මම දෙන්න! නැත්නම් මම බලෙන් ගන්නවා!” 17 ඒ විදිහට පූජකයන්ගේ සේවකයන් යෙහෝවාගේ පූජාවලට අගෞරව කළා. එයාලා කරපු දේ යෙහෝවා දෙවියන් සැලකුවේ හරිම බරපතළ වරදක් විදිහටයි.+

18 ඔය අතරේ පුංචි සාමුවෙල් ලිනන් රෙදිවලින් මහපු ඒෆොද් ඇඳුමක් ඇඳගෙන+ යෙහෝවා ඉස්සරහා සේවය කළා.+ 19 සාමුවෙල්ගේ අම්මා හැම අවුරුද්දකම+ එයාගේ සැමියාත් එක්ක පූජා ඔප්පු කරන්න එද්දී අත් නැති පොඩි ඇඳුමක් මහලා සාමුවෙල්ට ගෙනත් දුන්නා. 20 ඒලී එල්කානාටයි, එයාගේ බිරිඳටයි ආශීර්වාද කළා. ඊටපස්සේ එයා එල්කානාට මෙහෙම කිව්වා. “යෙහෝවාගේ ආශීර්වාදය ඔයාට ලැබෙන්න ඕනේ! යෙහෝවාට දුන්න මේ දරුවා වෙනුවට ඔයාට මේ බිරිඳගෙන් තවත් දරුවෙක් ලැබෙන්න ඕනේ!”+ ඊටපස්සේ එයාලා ගෙදර ගියා. 21 යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය හන්නාට ලැබුණ නිසා+ කාලයක් යද්දී එයාට පුතාලා තුන්දෙනෙකුත් දුවලා දෙන්නෙකුත් ලැබුණා. පුංචි සාමුවෙල් යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහට හැදී වැඩුණා.*+

22 ඒ වෙද්දී ඒලී හිටියේ හුඟක් වයසට ගිහින්. එයාගේ පුතාලා ඊශ්‍රායෙල්වරුන්ට කරපු හැම දෙයක්ම එයාට ආරංචි වුණා.+ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන+ සේවය කරපු කාන්තාවන් එක්ක එයාලා අනාචාරයේ යෙදෙනවා කියලත් ඒලීට දැනගන්න ලැබුණා. 23 ඉතින් එයා පුතාලට කතා කරලා මෙහෙම කිව්වා. “ඔයාලා කරන නරක දේවල් ගැන මට හැමෝම ඇවිත් කියනවා. ඔයාලා ඇයි ඒ වගේ දේවල් කරන්නේ? 24 අනේ මගේ දරුවෙනි, යෙහෝවාගේ සෙනඟ අතරේ ඔයාලා ගැන පැතිරෙන කතා එච්චර හොඳ නෑ. 25 කෙනෙක් තවත් කෙනෙක්ට විරුද්ධව වරදක් කළොත් වරද කරපු කෙනාට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න කාට හරි පුළුවන්.* ඒත් කෙනෙක් යෙහෝවා දෙවියන්ට විරුද්ධව වරදක් කළොත්+ ඒ කෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන් කාටද?” ඒ වුණත් ඒ දෙන්නා තාත්තා කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. යෙහෝවාත් ඒ වෙනකොට එයාලව මරලා දාන්න තීරණය කරලයි තිබුණේ.+ 26 ඒ දේවල් වෙන අතරේ සාමුවෙල් යෙහෝවා දෙවියන්ගෙත් මිනිස්සුන්ගෙත් හිත් දිනාගෙන හැදී වැඩුණා.+

27 දවසක් දෙවියන් එවපු පණිවිඩකරුවෙක් ඒලී ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. ‘පාරාවෝගේ වහලුන් විදිහට ඊජිප්තුවේ හිටපු කාලයේදී මම ඔයාගේ මුතුන්මිත්තාටත් එයාගේ පවුලේ අයටත් මාව හොඳින් හඳුනගන්න අවස්ථාව දුන්නා.+ 28 පූජකයෙක් විදිහට මට සේවය කරන්න ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයක් අතරින්ම මං තෝරගත්තේ එයාවයි.+ ඒෆොද් ඇඳුම ඇඳගෙන මං ඉස්සරහා සේවය කරන්නත් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්නත්* මගේ පූජාසනය ළඟට ගිහින්+ පූජා ඔප්පු කරන්නත් මම තෝරගත්තේ එයාවයි. ඊශ්‍රායෙල්වරු ගින්නෙන් ඔප්පු කරන හැම පූජාවක්ම මම එයාගේ පවුලේ අයට දුන්නා.+ 29 එහෙමනම්, මගේ ගෘහයේ+ ඔප්පු කරන්න කියලා මං අණ කරපු පූජාවලට ඔයාලා අගෞරව කරන්නේ ඇයි? ඔයා මට වඩා ඔයාගේ පුතාලට ගෞරව කරන්නේ ඇයි? මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු ඔප්පු කරන හැම පූජාවකින්ම හොඳම කොටස අරන් ඔයාලාගෙම බඩ කට පුරවගන්නේ ඇයි?’+

30 “ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. ‘ඇත්ත, ඔයාගේ පෙළපතට අයිති හැම කෙනෙක්මත් ඔයාගේ පවුලේ අයත් හැමදාම මට සේවය කරනවා කියලා මං කලින් කිව්වා.’+ ඒත් දැන් යෙහෝවා ඔයාට කියන දේ අහන්න. ‘මම ඒ දේ වෙන්න කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. මට ගෞරව කරන අයට මාත් ගෞරව කරනවා.+ ඒත් මට අගෞරව කරන අය නින්දාවට පත් වෙනවා. 31 ඔයාටයි, ඔයාගෙන් පැවතෙන අයටයි තියෙන බලය, අධිකාරිය මං සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඒ නිසා ඔයාගේ පවුලේ කිසිම කෙනෙක්ට වයසට යන කල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.+ 32 ඊශ්‍රායෙල්වරු මගේ අතින් ආශීර්වාද අද්දකියි. ඒත් ඒ කාලයේදී ඔයා මගේ ශුද්ධස්ථානයේ ඉඳන් සතුරන් අතින් පීඩා විඳියි.+ ඔයාගේ පවුලේ එක් කෙනෙක්ටවත් වයසට යන කල් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. 33 ඒත් ඔයාගෙන් පැවතෙන සමහර අයට මගේ පූජාසනය ඉස්සරහා සේවය කරන්න මම ඉඩහරිනවා. ඒ අය නිසා ඔයාට ලොකු වේදනාවක් අද්දකින්න සිද්ධ වෙයි.* ඔයාගේ පෙනීමත් හොඳටම දුර්වල වෙයි. ඔයාගෙන් පැවතෙන අයගෙන් වැඩිදෙනෙක් කඩුවෙන් මැරුම් කයි.+ 34 මේ කියන දේ ඇත්ත කියලා පෙන්නන්න මං ඔයාට ලකුණක් දෙනවා. ඔයාගේ පුතාලා දෙන්නා වන හොප්නී සහ පිනෙහාස් එකම දවසේ මැරෙනවා.+ 35 ඊටපස්සේ මට පූජකයෙක් විදිහට සේවය කරන්න මං විශ්වාසවන්ත කෙනෙක්ව පත් කරනවා.+ එයා මගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරලා මගේ කැමැත්ත ඉටු කරයි. දිගටම පූජකයන් විදිහට සේවය කරන්න එයාගේ පවුලේ අයට මම අවස්ථාව දෙනවා. ඒ කෙනා මගේ අභිෂේක ලත් තැනැත්තා ඉස්සරහා දිගටම සේවය කරයි. 36 ඔයාගේ පවුලෙන් කවුරු හරි කෙනෙක් ඉතුරු වුණොත් එයා පූජකයා ඉස්සරහට ඇවිත් දණින් වැටිලා කෑම ටිකකුයි, සල්ලි ටිකකුයි හොයාගන්න තමන්ව වැඩට ගන්න කියලා බැගෑපත් වෙලා මෙහෙම කියයි. “අනේ, මාව පූජකයෙක් විදිහට පත් කරන්න. එතකොට මට කෑම ටිකක් හොයාගන්න පුළුවන් වෙයි.”’”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න