ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් 9:1

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුට.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:2
  • +ගණන් 24:17; එළි 22:16
  • +ලූක් 8:31; එළි 9:11
  • +එළි 20:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143 පි.

එළිදරව් 9:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:28
  • +නික් 19:18; යෝවෙ 2:30
  • +යෝවෙ 2:2, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143-144 පි.

එළිදරව් 9:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:4, 12
  • +ද්වි 8:15; ලූක් 11:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143-144 පි.

එළිදරව් 9:4

හරස් යොමු දැක්වීම්

  • +එළි 7:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 144-145, 147-148 පි.

එළිදරව් 9:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:9; 18:7
  • +එළි 9:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 144-145, 147-148 පි.

එළිදරව් 9:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 3:21; එළි 6:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 144-145 පි.

එළිදරව් 9:7

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:4
  • +යෝවෙ 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 145-146, 153 පි.

එළිදරව් 9:8

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:15; එෆී 5:24
  • +යෝවෙ 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 145-146 පි.

එළිදරව් 9:9

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:14; 1තෙස 5:8; 2තිමෝ 2:3
  • +යෝවෙ 2:5; 2කොරි 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 145-146 පි.

එළිදරව් 9:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 146-148 පි.

එළිදරව් 9:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:1; 20:1
  • +ලූක් 4:34; එළි 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143, 148 පි.

එළිදරව් 9:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 148 පි.

එළිදරව් 9:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:6
  • +එළි 11:15
  • +එළි 8:3
  • +එළි 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 148 පි.

එළිදරව් 9:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:14; එළි 16:12; 17:15
  • +ගීතා 102:20; 137:1; 142:7; යෙසා 42:7; 49:9
  • +ගලා 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 148-149 පි.

එළිදරව් 9:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-151 පි.

එළිදරව් 9:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-153 පි.

එළිදරව් 9:17

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 12:8; හිතෝ 28:1
  • +ගීතා 11:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-153 පි.

එළිදරව් 9:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-153 පි.

එළිදරව් 9:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 153-154 පි.

එළිදරව් 9:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:29; යෙරෙ 5:3
  • +ද්වි 32:17; ගීතා 106:37; 1කොරි 10:20
  • +යෙසා 44:9; යෙරෙ 10:5; දානි 5:23
  • +ගීතා 115:4; 135:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 154 පි.

එළිදරව් 9:21

පාදසටහන්

  • *

    එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:13
  • +ගලා 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 154 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 9:1එළි 8:2
එළි. 9:1ගණන් 24:17; එළි 22:16
එළි. 9:1ලූක් 8:31; එළි 9:11
එළි. 9:1එළි 20:1
එළි. 9:2උත් 19:28
එළි. 9:2නික් 19:18; යෝවෙ 2:30
එළි. 9:2යෝවෙ 2:2, 10
එළි. 9:3නික් 10:4, 12
එළි. 9:3ද්වි 8:15; ලූක් 11:12
එළි. 9:4එළි 7:3
එළි. 9:5එළි 16:9; 18:7
එළි. 9:5එළි 9:10
එළි. 9:6යෝබ් 3:21; එළි 6:16
එළි. 9:7යෝවෙ 2:4
එළි. 9:7යෝවෙ 2:6
එළි. 9:81කොරි 11:15; එෆී 5:24
එළි. 9:8යෝවෙ 1:6
එළි. 9:9එෆී 6:14; 1තෙස 5:8; 2තිමෝ 2:3
එළි. 9:9යෝවෙ 2:5; 2කොරි 10:4
එළි. 9:10එළි 9:5
එළි. 9:11එළි 9:1; 20:1
එළි. 9:11ලූක් 4:34; එළි 19:15
එළි. 9:12එළි 8:13
එළි. 9:13එළි 8:6
එළි. 9:13එළි 11:15
එළි. 9:13එළි 8:3
එළි. 9:13එළි 1:12
එළි. 9:14උත් 2:14; එළි 16:12; 17:15
එළි. 9:14ගීතා 102:20; 137:1; 142:7; යෙසා 42:7; 49:9
එළි. 9:14ගලා 4:14
එළි. 9:171ලේක 12:8; හිතෝ 28:1
එළි. 9:17ගීතා 11:6
එළි. 9:19යෙරෙ 8:17
එළි. 9:20ද්වි 31:29; යෙරෙ 5:3
එළි. 9:20ද්වි 32:17; ගීතා 106:37; 1කොරි 10:20
එළි. 9:20යෙසා 44:9; යෙරෙ 10:5; දානි 5:23
එළි. 9:20ගීතා 115:4; 135:15
එළි. 9:21නික් 20:13
එළි. 9:21ගලා 5:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 9:1-21

එළිදරව්

9 පස්වෙනි දේවදූතයාද තම හොරණෑව පිම්බේය.+ එවිට අහසෙන් පොළොවට වැටුණු තාරකාවක්+ මම දුටුවෙමි. අගාධයේ+ යතුරද+ එයට* දෙන ලදි. 2 වසා තිබූ ඒ අගාධය ඔහු විවෘත කළේය. එවිට මහත් උදුනක දුමක්+ හා සමාන දුමක්+ ඒ අගාධයෙන් නැඟී ආවේය. ඒ දුමෙන් ඉරත් අවට පරිසරයත් අඳුරු විය.+ 3 ඒ දුමෙන් පළඟැටියෝ+ පොළොව මතට ආවෝය. පොළොවේ සිටින ගෝනුස්සන්ට+ තිබෙන බලය හා සමාන බලයක් උන්ට දෙන ලදි. 4 පොළොවේ පැළෑටිවලටත් කිසිම ශාකයකටත් කිසිම ගසකටත් අනතුරු නොකර තම නළල්වල දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ට පමණක් අනතුරු කරන්න කියා උන්ට අණ කරන ලදි.+

5 මාස පහකට ඔවුන්ට වධ දීමට+ එම පළඟැටියන්ට අවසර ලැබිණ. නමුත් ඔවුන්ව මරා දැමීමට උන්ට අවසර දුන්නේ නැත. ඔවුන්ට දැනෙන වේදනාව මිනිසෙකුට ගෝනුස්සෙකු+ ඇන්න විට දැනෙන වේදනාව හා සමාන විය. 6 ඒ දවස්වලදී මිනිසුන් මිය යෑමට කැමැත්තෙන් සිටියත්+ මිය යෑමට ඔවුන්ට හැකි වන්නේ නැත. මිය යෑමට ඔවුන් මහත් ආශාවකින් සිටියත් මරණය ඔවුන්ගෙන් පලා යනු ඇත.

7 පළඟැටියන්ගේ පෙනුම යුද්ධයට සූදානමින් සිටින අශ්වයන්ට සමානය.+ උන්ගේ හිස් මත රන් ඔටුනුවලට සමාන යමක් තිබිණ. උන්ගේ මුහුණු පුරුෂයන්ගේ මුහුණු හා සමාන විය.+ 8 නමුත් ස්ත්‍රීන්ට සමාන කෙස් කලඹක් උන් සතු විය.+ උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙනි.+ 9 උන් යකඩ ළයවැසුම් හා සමාන ළයවැසුම්+ පැළඳ සිටියෝය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධය සඳහා දිව යන අශ්ව රථ රාශියක ශබ්දයට සමානය.+ 10 උන්ට ගෝනුස්සන්ට මෙන් වලිග සහ විෂ තුඩවල් තිබේ.+ උන්ගේ බලය තිබුණේ උන්ගේ වලිගවලය. ඒ මාස පහක් පුරා මිනිසුන්ට අනතුරු කිරීමටය. 11 උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය. ග්‍රීක භාෂාවෙන් එය අපොලියොන්ය.+

12 එක විපතක් අවසන් වී ඇත. බලන්න! ඉන්පසු තවත් විපත් දෙකක්+ පැමිණෙනු ඇත.

13 හයවෙනි දේවදූතයා+ තම හොරණෑව පිම්බේය.+ එවිට දෙවි ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයෙහි+ අං අතරින් මට හඬක් ඇසිණ.+ 14 එම හඬ හොරණෑව අතැතිව සිටි හයවෙනි දේවදූතයාට මෙසේ පැවසුවේය. “යුප්‍රටීස් නමැති මහ ගඟ ළඟ+ බැඳ සිටින+ දේවදූතයන් හතරදෙනාව ලිහා දමන්න.”+ 15 එවිට නියමිත අවුරුද්ද, මාසය, දවස සහ පැයේදී මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරා දැමීම සඳහා සූදානම් කරනු ලැබූ දේවදූතයන් හතරදෙනාව ලිහා දමන ලදි.

16 අශ්වාරෝහක හමුදාවේ හේවායන්ගේ ගණන විසිදහස් වර දසදහසක් විය. ඒ ගණන ප්‍රකාශ කරනවා මට ඇසිණ. 17 දර්ශනයේ මා දුටු අශ්වයන්ද උන් පිට ඉඳගෙන සිටි අයද මෙලෙසය. ඔවුහු ගිනි මෙන් රතු පැහැති, හයසින්ත් මෙන් නිල් පැහැති, ගෙන්දගම් මෙන් කහ පැහැති ළයවැසුම් පැළඳ සිටියෝය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස්වලට සමානය.+ උන්ගේ කටවල්වලින් ගින්දරද දුම්ද ගෙන්දගම්ද+ නික්මුණේය. 18 උන්ගේ කටවල්වලින් නික්මුණු ගින්නෙන්ද දුමෙන්ද ගෙන්දගම්වලින්ද යුත් ප්‍රහාර තුනෙන් මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබීය. 19 මන්ද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවල්වලත් උන්ගේ වලිගවලත්ය. උන්ගේ වලිග සර්පයන්+ හා සමානය. ඒවාට හිස්ද තිබේ. ඒවායින් උන් අනතුරු කරති.

20 නමුත් ඒ පීඩාවලින් නොමැරී ඉතුරු වූ මිනිස්සු තමන් කළ දේවල් ගැන පසුතැවිලි නොවූහ.+ ඔවුහු දිගටම භූතයන්ටද+ ඇසීමටවත් දැකීමටවත් ඇවිදීමටවත් නොහැකි+ රන්, රිදී, තඹ, ගල් සහ ලීවලින් සෑදූ දේවතා රූපවලටද+ නමස්කාර කළෝය. 21 ඔවුහු තමන් කළ මිනී මැරීම්+ ගැනවත් භූතවාදී ක්‍රියා+ ගැනවත් වේශ්‍යාකම්* ගැනවත් සොරකම් ගැනවත් පසුතැවිලි නොවූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න