උත්පත්ති 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව යෙහෝවා දෙවිගේ දූතයාට+ කාන්තාරයේ ෂුර්+ වෙතට යන මඟෙහි තිබෙන දිය උල්පත අසල හාගර්ව සම්බ විය. උත්පත්ති 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඇය, “මා දෙස බලා සිටින තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා” යයි සිතමින් තමා සමඟ කතා කළ යෙහෝවා දෙවිට මෙසේ කීවාය. “ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්.”*+ විනිශ්චයකරුවෝ 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 තමා සමඟ කතා කළේ යෙහෝවා දෙවිගේ දූතයෙකු බව ගිඩියොන් නිසැකවම වටහාගත්තේ එවිටය.+ එය තේරුම්ගත් වහාම ඔහු, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ ඇස්වලින්ම මම යෙහෝවා දෙවි වන ඔබේ දූතයෙකුව දැක්කා.+ ඒ නිසා මට දැන් ලොකු භයක් දැනෙනවා” කියා පැවසුවේය. යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+
13 එවිට ඇය, “මා දෙස බලා සිටින තැනැත්තාව මම ඇස් දෙකෙන්ම දැක්කා” යයි සිතමින් තමා සමඟ කතා කළ යෙහෝවා දෙවිට මෙසේ කීවාය. “ඔබ සියල්ල දකින දෙවි කෙනෙක්.”*+
22 තමා සමඟ කතා කළේ යෙහෝවා දෙවිගේ දූතයෙකු බව ගිඩියොන් නිසැකවම වටහාගත්තේ එවිටය.+ එය තේරුම්ගත් වහාම ඔහු, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ ඇස්වලින්ම මම යෙහෝවා දෙවි වන ඔබේ දූතයෙකුව දැක්කා.+ ඒ නිසා මට දැන් ලොකු භයක් දැනෙනවා” කියා පැවසුවේය.
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+