මතෙව් 11:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+ ලූක් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මගේ පියාණන් මට සෑම දෙයක්ම භාර දී තිබෙනවා.+ පුත්‍රයාව හොඳින් හඳුනාගෙන සිටින්නේ පියාණන් පමණයි.+ පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නෙත් පුත්‍රයා පමණයි.+ ඒ වගේම යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ පුද්ගලයාට පියාණන් ගැන එළිදරව් කරයි.” 1 යොහන් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+
27 ඔහු මෙසේද පැවසුවේය. “සියලු දේ මට භාර දී තිබෙන්නේ මගේ පියාණන්.+ පියාණන් හැර වෙනත් කිසිවෙකු පුත්‍රයාව සම්පූර්ණයෙන් හඳුනන්නේ නැහැ.+ පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන්නෙත් පුත්‍රයායි. ඒ වගේම යම් කෙනෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ තැනැත්තාට පියාණන් ගැන එළිදරව් කරයි.+
22 මගේ පියාණන් මට සෑම දෙයක්ම භාර දී තිබෙනවා.+ පුත්‍රයාව හොඳින් හඳුනාගෙන සිටින්නේ පියාණන් පමණයි.+ පියාණන්ව හොඳින් හඳුනාගෙන සිටින්නෙත් පුත්‍රයා පමණයි.+ ඒ වගේම යමෙක් පියාණන්ව හඳුනාගන්නවාට පුත්‍රයා කැමති නම් ඔහු ඒ පුද්ගලයාට පියාණන් ගැන එළිදරව් කරයි.”
2 ප්‍රේමණීය සහෝදරයෙනි, අප දෙවිගේ දරුවන්+ වුවත් ඉදිරියේදී අපට මොන වගේ ස්වරූපයක් ලැබෙයිද කියා තවමත් එළිදරව් වී නැත.+ නමුත් අපට දෙවිව දැකගන්න අවස්ථාව ලැබෙන විට+ අපත් ඔහුගේ ස්වරූපයට සමාන වන බව+ නම් දනිමු. ඔහුව ඇත්තටම දැකගන්න අපට හැකි වනු ඇත.+