යොහන් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+ 2 කොරින්ති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්‍රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්‍රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත.
18 කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත.+ නමුත් මිනිසුන්ට දෙවි කවුද කියා පැහැදිලි කර දී තිබෙන්නේ+ පියාණන් සමීපයෙහිම+ සිටින ඔහුට සමානකමක් ඇති ඔහුගේ එකම පුත්‍රයාය.+
6 මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙන්න”+ කියා පැවසුවේ දෙවිය. ඒ දෙවිම ක්‍රිස්තුස්ගේ මුහුණ මාර්ගයෙන්+ අපගේ සිත් තුළට තම ආලෝකය විහිදුවා ඇත.+ ප්‍රතිඵලයක් ලෙස අපගේ සිත් දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්+ ආලෝකවත් වී ඇත.