උත්පත්ති 43:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එබැවින් ඊශ්‍රායෙල් ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කීවේය. “එහෙමනම්+ අපේ දේශයේ තියෙන හොඳම දේවල් ඒ මිනිසාට තෑග්ගක්+ හැටියට ගෙනි යන්න. බෝල්සම් තෙල්,+ මීපැණි,+ ලැබ්ඩනම් මැලියම්, රුක්ලාටු,+ පිස්ටැෂියෝ ඇට හා ආමන්ඩ් ඇටත්+ ඔබේ මලුවල අරගෙන යන්න. නික්මයාම 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පහන් සඳහා තෙල්ද+ ශුද්ධ තෛලය*+ හා සුවඳ ද්‍රව්‍ය+ සඳහා බෝල්සම්+ තෙල්ද
11 එබැවින් ඊශ්‍රායෙල් ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කීවේය. “එහෙමනම්+ අපේ දේශයේ තියෙන හොඳම දේවල් ඒ මිනිසාට තෑග්ගක්+ හැටියට ගෙනි යන්න. බෝල්සම් තෙල්,+ මීපැණි,+ ලැබ්ඩනම් මැලියම්, රුක්ලාටු,+ පිස්ටැෂියෝ ඇට හා ආමන්ඩ් ඇටත්+ ඔබේ මලුවල අරගෙන යන්න.