උත්පත්ති 45:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්ගේ පුත්‍රයෝ පාරාවෝ කී දේට එකඟ වූහ. පාරාවෝ අණ කළ පරිදි යෝසෙප් ඔවුන්ට කරත්තද ගමනට අවශ්‍ය දේවල්ද දුන්නේය.+ 1 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය.
21 ඊශ්‍රායෙල්ගේ පුත්‍රයෝ පාරාවෝ කී දේට එකඟ වූහ. පාරාවෝ අණ කළ පරිදි යෝසෙප් ඔවුන්ට කරත්තද ගමනට අවශ්‍ය දේවල්ද දුන්නේය.+
9 නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය.