ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 12:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:3; ක්‍රියා 7:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2014, 9 පි.

    11/1/2001, 31 පි.

    8/15/2001, 15-16 පි.

උත්පත්ති 12:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:16; 15:5; 17:5; 22:17; හෙබ්‍රෙ 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 24-25 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    මුරටැඹ,

    10/15/2014, 9 පි.

    3/15/2013, 20-21 පි.

    8/15/2001, 15-16 පි.

    2/1/1998, 8-9 පි.

    විශ්වාසය ආදර්ශයක්, 30 පි.

    පිබිදෙව්!,

    5/2012, 15-16 පි.

උත්පත්ති 12:3

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ භාවිත කර ඇති ක්‍රියා පදයෙන් අදහස් කරන්නේ එම ආශීර්වාදය ලබන්න නම් යමක් කළ යුතු බවයි.

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:29; නික් 23:22; ගණන් 24:9
  • +සෙක 8:23; ලූක් 1:73; ක්‍රියා 3:25; ගලා 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2020 8 පි.

    මුරටැඹ,

    10/15/2014, 9 පි.

    3/15/2013, 20-21 පි.

    2/1/1998, 8-9 පි.

    විශ්වාසය ආදර්ශයක්, 30 පි.

උත්පත්ති 12:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 17 පි.

උත්පත්ති 12:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:29
  • +උත් 11:31
  • +උත් 13:6; දේශ 5:19
  • +උත් 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    විශ්වාසය ආදර්ශයක්, 30 පි.

    මුරටැඹ,

    8/15/2001, 17 පි.

උත්පත්ති 12:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:16
  • +උත් 35:4; ද්වි 11:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 18 පි.

උත්පත්ති 12:7

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ භාවිත කර ඇති වචනය ‘පැවතෙන තැනැත්තා’ ලෙසද පරිවර්තනය කළ හැක.

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15; 21:12; 28:14; රෝම 9:7; ගලා 3:16
  • +උත් 13:15; 15:7; 17:8; ද්වි 34:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14 පි.

    මුරටැඹ,

    8/15/2001, 18-19 පි.

    2/1/1998, 8-9 පි.

    2/2020, 4 පි.

උත්පත්ති 12:8

පාදසටහන්

  • *

    මූ.අ., “යෙහෝවා දෙවිගේ නාමයට අයැදුවේය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19; 31:13
  • +උත් 13:3; යොෂු 7:2
  • +උත් 8:20; 35:3
  • +උත් 26:25; හිතෝ 18:10; රෝම 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 19 පි.

    2/2020, 4 පි.

උත්පත්ති 12:9

පාදසටහන්

  • *

    හෝ, “දකුණු දෙසට එනම්, පොරොන්දු දේශයේ දකුණු පළාතට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:1; 24:62

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 19 පි.

උත්පත්ති 12:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:1
  • +උත් 47:4; ද්වි 23:7; ගීතා 105:13; ක්‍රියා 7:6

උත්පත්ති 12:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:7

උත්පත්ති 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14-15 පි.

    මුරටැඹ,

    8/15/2001, 20 පි.

    8/1/1992, 31 පි.

උත්පත්ති 12:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:19
  • +උත් 20:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2017, 13 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 14-15 පි.

    මුරටැඹ,

    8/15/2001, 20-21 පි.

උත්පත්ති 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 15 පි.

    මුරටැඹ,

    5/15/2015, 12 පි.

උත්පත්ති 12:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:14; 24:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2017 15 පි.

    මුරටැඹ,

    6/15/2011, 16-17 පි.

    8/15/2001, 21 පි.

උත්පත්ති 12:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:29; 17:15; 23:19
  • +1සාමු 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 21 පි.

උත්පත්ති 12:18

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2001, 21 පි.

උත්පත්ති 12:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:2, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1992, 31 පි.

උත්පත්ති 12:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 12:1යොෂු 24:3; ක්‍රියා 7:4
උත්. 12:2උත් 13:16; 15:5; 17:5; 22:17; හෙබ්‍රෙ 6:14
උත්. 12:3උත් 27:29; නික් 23:22; ගණන් 24:9
උත්. 12:3සෙක 8:23; ලූක් 1:73; ක්‍රියා 3:25; ගලා 3:8
උත්. 12:4හෙබ්‍රෙ 11:8
උත්. 12:5උත් 11:29
උත්. 12:5උත් 11:31
උත්. 12:5උත් 13:6; දේශ 5:19
උත්. 12:5උත් 26:3
උත්. 12:6ක්‍රියා 7:16
උත්. 12:6උත් 35:4; ද්වි 11:30
උත්. 12:7උත් 3:15; 21:12; 28:14; රෝම 9:7; ගලා 3:16
උත්. 12:7උත් 13:15; 15:7; 17:8; ද්වි 34:4
උත්. 12:8උත් 28:19; 31:13
උත්. 12:8උත් 13:3; යොෂු 7:2
උත්. 12:8උත් 8:20; 35:3
උත්. 12:8උත් 26:25; හිතෝ 18:10; රෝම 10:13
උත්. 12:9උත් 20:1; 24:62
උත්. 12:10උත් 26:1
උත්. 12:10උත් 47:4; ද්වි 23:7; ගීතා 105:13; ක්‍රියා 7:6
උත්. 12:11උත් 26:7
උත්. 12:13උත් 12:19
උත්. 12:13උත් 20:12
උත්. 12:16උත් 20:14; 24:35
උත්. 12:17උත් 11:29; 17:15; 23:19
උත්. 12:171සාමු 5:11
උත්. 12:18රෝම 7:3
උත්. 12:19උත් 20:2, 12
උත්. 12:20ගීතා 105:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 12:1-20

උත්පත්ති

12 යෙහෝවා දෙවි ආබ්‍රම්ට කතා කර මෙසේ කීවේය. “ඔබේ දේශයෙන් පිට වී යන්න. ඔබේ නෑදෑයන්වද ඔබේ පියාගේ නිවසද අත්හැර මා ඔබට පෙන්වන දේශයට යන්න.+ 2 මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි. ඔබේ නම ගෞරවයට පත් කරන්නෙමි. අන්‍යයන් ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබන්නේය.+ 3 ඔබට ආශීර්වාද කරන අයට මම ආශීර්වාද කරන්නෙමි. ඔබට ශාප කරන තැනැත්තාට මම දඬුවම් කරන්නෙමි.+ පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”*+

4 එවිට ආබ්‍රම් යෙහෝවා දෙවි කී ලෙසම පිටත්ව ගියේය. ලොත්ද ඔහු සමඟ ගියේය. ආබ්‍රම් හාරාන් නුවරින්+ පිටත්ව යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑපහක් විය. 5 ආබ්‍රම් තම භාර්යාව වූ සාරයිවද+ තම සහෝදරයාගේ පුත් ලොත්වද+ හාරාන්හිදී එකතු කරගත් බඩු බාහිරාදියද+ දාසදාසීන්වද රැගෙන කානාන් දේශය බලා පිටත්ව ගියේය.+ කල් යත්ම ඔවුහු කානාන් දේශයට පැමිණියෝය. 6 ආබ්‍රම් ඒ දේශයේ ෂීකෙම්+ නම් ස්ථානය දක්වාම ගොස් මොරේගේ විශාල ගස් අසල+ නතර විය. ඒ කාලයේදී කානානිවරුද දේශයේ සිටියෝය. 7 එවිට යෙහෝවා දෙවි ආබ්‍රම් ඉදිරියේ දර්ශනය වී මෙසේ කීවේය. “මම ඔබෙන් පැවතෙන්නන්ට*+ මේ දේශය දෙන්නෙමි.”+ ඉන්පසු ආබ්‍රම් එතැනදී තමා ඉදිරියේ දර්ශනය වූ යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය. 8 පසුව ඔහු බෙතෙල්+ නම් ස්ථානයට නැඟෙනහිරෙන් පිහිටි කඳුකර පළාතට ගොස් කූඩාරම් ගසාගත්තේය. ඔහු සිටි ස්ථානයට බස්නාහිරෙන් බෙතෙල්ද නැඟෙනහිරෙන් ආයි+ නගරයද තිබිණ. ආබ්‍රම් එතැනදීත් යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළේය.*+ 9 ඉන්පසු ආබ්‍රම් එතැනින් පිටත් වී නෙගෙබ්*+ දෙසට ගමන් කළේය. ඒ ගමන අතරතුරේදී ඔහු තැනින් තැන කූඩාරම් ගසා ඒවායේ වාසය කළේය.

10 ඒ කාලයේදී දේශයේ සාගතයක් හටගත්තේය. සාගතය උග්‍ර වූ නිසා+ ඊජිප්තුවට ගොස් ටික කලකට එහි ජීවත් වීමට+ ආබ්‍රම් තීරණය කළේය. 11 ඊජිප්තුවට ළඟා වෙත්ම ඔහු තම භාර්යාව වූ සාරයිට මෙසේ කීවේය. “ඔබ ඉතා ලස්සන කාන්තාවක්.+ 12 ඔබ ලස්සන නිසා ඊජිප්තුවරුන් ඔබට හොඳින් සලකයි. නමුත් මම ඔබේ ස්වාමිපුරුෂයා කියා දැනගත්තොත් ඔවුන් මාව මරා දමයි. 13 ඒ නිසා මා වෙනුවෙන් මේ දේ කරන්න. ඔබ මගේ සහෝදරිය කියා ඔවුන්ට කියන්න.+ ඔබ එහෙම කිව්වොත් මගේ ජීවිතය බේරගන්න පුළුවන්. ඔබ නිසා ඔවුන් මට හොඳින් සලකයි.”+

14 ඔවුන් ඊජිප්තුවට ඇතුල් වූ වහාම සාරයි රුවැති කාන්තාවක් බව ඊජිප්තුවරු දුටුවෝය. 15 පාරාවෝ යටතේ සිටි පාලකයෝද ඇයව දැක පාරාවෝ ඉදිරියේ ඇය ගැන වර්ණනා කළෝය. එබැවින් ඇයව පාරාවෝගේ නිවසට ගෙන යනු ලැබීය. 16 පාරාවෝ ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සැලකුවේය. ආබ්‍රම්ට බැටළුවන්ද ගවයන්ද බූරුවන්ද බූරුදෙනුන්ද ඔටුවන්ද සේවක සේවිකාවන්ද ලැබුණේය.+ 17 ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි+ නිසා යෙහෝවා දෙවි පාරාවෝට හා ඔහුගේ ගෙයි වැසියන්ට දරුණු පීඩාවලින් පහර දුන්නේය.+ 18 එවිට පාරාවෝ ආබ්‍රම්ව කැඳවා මෙසේ ඇසුවේය. “ඔබ මට කුමක්ද මේ කළේ? ඇය ඔබේ බිරිඳ කියා ඔබ මට නොකීවේ මන්ද?+ 19 ‘ඇය මගේ සහෝදරිය’+ කියා ඔබ මට කීවේ ඇයි? මම ඇයව විවාහ කරගන්නයි හිටියේ! මෙන්න ඔබේ භාර්යාව. ඇයව රැගෙන මෙතැනින් යන්න!” 20 පාරාවෝ අණ කළ පරිදි ඔහුගේ සේවකයෝ ආබ්‍රම් සතු සියල්ල සමඟ ආබ්‍රම්වද ඔහුගේ භාර්යාවද මඟට ගෙනැවිත් ඇරලුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න