නික්මයාම 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ නිසා ඔබට පීඩා කරන ඊජිප්තුවරුන්ගේ අතින් මම ඔබව ගලවාගන්නෙමි.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට+ මම ඔබව ගෙන යන්නෙමි. ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන දේශයකි.” ’+
17 ඒ නිසා ඔබට පීඩා කරන ඊජිප්තුවරුන්ගේ අතින් මම ඔබව ගලවාගන්නෙමි.+ කානානිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, අමෝරිවරුන්ගේ,+ පෙරිස්සිවරුන්ගේ, හිවීයවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ දේශයට+ මම ඔබව ගෙන යන්නෙමි. ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරී යන දේශයකි.” ’+