නික්මයාම 23:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+
23 මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගොස් අමෝරිවරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද කානානිවරුන්ගේද හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශයට ඔබව ගෙන යන්නේය. මම ඒ ජාතීන්ව සහමුලින්ම විනාශ කරන්නෙමි.+