එසකියෙල් 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ නාසයට ආභරණයක්ද+ කන්වලට කරාබුද+ ඔබේ හිසට අලංකාර ඔටුන්නක්ද මම දැමුවෙමි.+