ද්විතීය කතාව 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ එසේ රැස් වන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඇසෙන සේ ඔබ මේ නීතිය කියවිය යුතුයි.+ ක්‍රියා 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නීතියෙන් හා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් කොටසක් ප්‍රසිද්ධියේ කියෙවූ+ ඒ සිනගෝගයේ සිටි නිලධාරීහු,+ ඔවුන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවෝය. “සහෝදරයෙනි, රැස්ව සිටින අයට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.”
11 මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට+ රැස් වී ඔහු ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ එසේ රැස් වන මුළු ඊශ්‍රායෙල් සෙනඟටම ඇසෙන සේ ඔබ මේ නීතිය කියවිය යුතුයි.+
15 නීතියෙන් හා අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් කොටසක් ප්‍රසිද්ධියේ කියෙවූ+ ඒ සිනගෝගයේ සිටි නිලධාරීහු,+ ඔවුන්ව කැඳවා ඔවුන්ට මෙසේ කීවෝය. “සහෝදරයෙනි, රැස්ව සිටින අයට යම් දිරිගැන්වීමක් ලබා දෙන්න ඔබ කැමති නම් ඔබට පුළුවන් දැන් කතා කරන්න.”