ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 පසුව ඔවුන්ගෙන් බේරී ආ මිනිසෙක් හෙබ්‍රෙව්+ ජාතිකයෙකු වූ ආබ්‍රම් වෙතට පැමිණ ඒ ගැන දැනුම් දුන්නේය. ඒ කාලයේදී ආබ්‍රම් කූඩාරම් ගසාගෙන සිටියේ අමෝරිවරයෙකු වූ මම්රේගේ විශාල ගස් අසලය.+ මම්රේට එෂ්කොල් හා අනෙර්+ නම් වූ සහෝදරයෝ දෙදෙනෙක් සිටියෝය. ඒ සහෝදරයන් තුන්දෙනාම ආබ්‍රම් සමඟ ගිවිසුමක් ඇති කරගෙන සිටියෝය.

  • උත්පත්ති 40:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මේ දේශයට මාව එක්කගෙන ආවේ හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේදී මාව පැහැරගත් පිරිසක්.+ මේ වළේ මාව හිර කර තබන්න තරම් වරදක් මම කළේ නැහැ.”+

  • නික්මයාම 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඉන්පසු මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියට ගොස් මෙසේ කීවෝය. “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පැවසුවේය. ‘ඔබ තව කොපමණ කල් මට විරුද්ධව ක්‍රියා කරන්නෙහිද?+ මට නමස්කාර කරන පිණිස මාගේ සෙනඟට යන්න දෙන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න