ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 10:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:21; 9:34; ගීතා 7:11
  • +නික් 7:4; 9:16; 1සාමු 4:8; ගීතා 78:12; 135:9; රෝම 9:17

නික්මයාම 10:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:8; ද්වි 4:9; 6:21; ගීතා 44:1; 78:5; යෝවෙ 1:3
  • +නික් 6:3

නික්මයාම 10:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:17; 16:28; හිතෝ 18:12; යෙසා 2:11; යෙරෙ 13:18

නික්මයාම 10:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:46; 105:34; හිතෝ 30:27; යෝවෙ 1:4

නික්මයාම 10:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:32; ගීතා 105:35; යෝවෙ 2:3

නික්මයාම 10:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:24; යෝවෙ 2:9
  • +නික් 11:8; හෙබ්‍රෙ 11:27

නික්මයාම 10:7

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 29:6
  • +ගීතා 107:34

නික්මයාම 10:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:31

නික්මයාම 10:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:12; ගීතා 148:12
  • +උත් 46:6; 50:8; නික් 10:26
  • +නික් 3:18; 5:1

නික්මයාම 10:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:31
  • +2ලේක 32:15

නික්මයාම 10:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:28

නික්මයාම 10:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:19
  • +ද්වි 28:38; යෝවෙ 2:3

නික්මයාම 10:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:6; නික් 14:21; ගීතා 78:26; යෝනා 4:8

නික්මයාම 10:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:46; 105:34
  • +නික් 10:5

නික්මයාම 10:15

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:10
  • +යෝවෙ 1:6
  • +ගීතා 105:35
  • +යෝවෙ 1:7; 2:3

නික්මයාම 10:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:27; 1සාමු 26:21

නික්මයාම 10:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 76:12
  • +නික් 9:28; 1රාජා 13:6; ක්‍රියා 8:24

නික්මයාම 10:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:30

නික්මයාම 10:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3; 11:10; යොහ 12:40; රෝම 9:18

නික්මයාම 10:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:5

නික්මයාම 10:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:28; ආමො 5:8

නික්මයාම 10:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:22; 9:6, 26; මලා 3:18

නික්මයාම 10:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:28; 9:28
  • +උත් 34:23; නික් 10:10

නික්මයාම 10:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:18; 5:3; 8:27

නික්මයාම 10:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:32
  • +මලා 1:11
  • +හිතෝ 3:9

නික්මයාම 10:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:21; 14:4; රෝම 9:18

නික්මයාම 10:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:11
  • +2ලේක 16:10

නික්මයාම 10:29

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:27

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 10:1නික් 4:21; 9:34; ගීතා 7:11
නික්. 10:1නික් 7:4; 9:16; 1සාමු 4:8; ගීතා 78:12; 135:9; රෝම 9:17
නික්. 10:2නික් 13:8; ද්වි 4:9; 6:21; ගීතා 44:1; 78:5; යෝවෙ 1:3
නික්. 10:2නික් 6:3
නික්. 10:3නික් 9:17; 16:28; හිතෝ 18:12; යෙසා 2:11; යෙරෙ 13:18
නික්. 10:4ගීතා 78:46; 105:34; හිතෝ 30:27; යෝවෙ 1:4
නික්. 10:5නික් 9:32; ගීතා 105:35; යෝවෙ 2:3
නික්. 10:6නික් 9:24; යෝවෙ 2:9
නික්. 10:6නික් 11:8; හෙබ්‍රෙ 11:27
නික්. 10:7හිතෝ 29:6
නික්. 10:7ගීතා 107:34
නික්. 10:8නික් 12:31
නික්. 10:9ද්වි 31:12; ගීතා 148:12
නික්. 10:9උත් 46:6; 50:8; නික් 10:26
නික්. 10:9නික් 3:18; 5:1
නික්. 10:10නික් 12:31
නික්. 10:102ලේක 32:15
නික්. 10:11නික් 10:28
නික්. 10:12නික් 7:19
නික්. 10:12ද්වි 28:38; යෝවෙ 2:3
නික්. 10:13උත් 41:6; නික් 14:21; ගීතා 78:26; යෝනා 4:8
නික්. 10:14ගීතා 78:46; 105:34
නික්. 10:14නික් 10:5
නික්. 10:15යෝවෙ 2:10
නික්. 10:15යෝවෙ 1:6
නික්. 10:15ගීතා 105:35
නික්. 10:15යෝවෙ 1:7; 2:3
නික්. 10:16නික් 9:27; 1සාමු 26:21
නික්. 10:17ගීතා 76:12
නික්. 10:17නික් 9:28; 1රාජා 13:6; ක්‍රියා 8:24
නික්. 10:18නික් 8:30
නික්. 10:20නික් 7:3; 11:10; යොහ 12:40; රෝම 9:18
නික්. 10:21නික් 8:5
නික්. 10:22ගීතා 105:28; ආමො 5:8
නික්. 10:23නික් 8:22; 9:6, 26; මලා 3:18
නික්. 10:24නික් 8:28; 9:28
නික්. 10:24උත් 34:23; නික් 10:10
නික්. 10:25නික් 3:18; 5:3; 8:27
නික්. 10:26නික් 12:32
නික්. 10:26මලා 1:11
නික්. 10:26හිතෝ 3:9
නික්. 10:27නික් 4:21; 14:4; රෝම 9:18
නික්. 10:28නික් 10:11
නික්. 10:282ලේක 16:10
නික්. 10:29හෙබ්‍රෙ 11:27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 10:1-29

නික්මයාම

10 පසුව යෙහෝවා දෙවි, මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ දැන් පාරාවෝ ළඟට යන්න. නමුත් පාරාවෝගෙත් ඔහුගේ සේවකයන්ගෙත් මුරණ්ඩුකම අඩු වී නැත.+ මම ඔවුන්ට මුරණ්ඩු ලෙස ක්‍රියා කිරීමට ඉඩහැරියේ මේ සියලු ලකුණු පාරාවෝට පෙන්වන පිණිසය.+ 2 එමෙන්ම ඊජිප්තුවරුන් ඉදිරියේ මේ සියලු ලකුණු සිදු කරමින් ඔවුන් පිටට කොතරම් දරුණු පීඩා ගෙනාවාද කියා ඔබ ඔබේ පුත්‍රයන්ට හා ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ට කියා දෙන පිණිසය.+ මේ සියලු දේ දකින ඔබ, මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනු ඇත.”+

3 ඉන්පසු මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියට ගොස් මෙසේ කීවෝය. “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පැවසුවේය. ‘ඔබ තව කොපමණ කල් මට විරුද්ධව ක්‍රියා කරන්නෙහිද?+ මට නමස්කාර කරන පිණිස මාගේ සෙනඟට යන්න දෙන්න. 4 ඔබ දිගටම මා කියන දේට සවන් නොදී මාගේ සෙනඟට යන්න නොදෙන්නේ නම් හෙට ඔබේ දේශයේ සෑම තැනකටම මම පළඟැටියන් එවන්නෙමි.+ 5 පොළොව නොපෙනෙන තරමට උන් මුළු දේශයම වසාගනු ඇත. හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ සෑම දෙයක්ම උන් සම්පූර්ණයෙන්ම කා විනාශ කර දමනු ඇත. ඔබේ කෙත්වල දලුලන සෑම ගසක්ම උන් කා දමනු ඇත.+ 6 ඔබේ මාලිගාවද ඔබේ සේවකයන්ගේ නිවෙස්ද ඊජිප්තුවරුන්ගේ සියලු නිවෙස්ද පළඟැටියන්ගෙන් පිරී යනු ඇත. ඔබේ පියවරුන්වත් ඔබේ පියවරුන්ගේ පියවරුන්වත් මේ දක්වා එවැනි දෙයක් දැක නැත.’”+ එසේ පවසා මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියෝය.+

7 පසුව පාරාවෝට ඔහුගේ සේවකයෝ මෙසේ කීවෝය. “අපට මෙලෙස පීඩා කිරීමට ඔබ තව කොපමණ කල් මේ මනුෂ්‍යයාට ඉඩ දෙනවාද?+ මුළු දේශයම නාස්ති වී ඇති ආකාරය ඔබට පෙනෙන්නේ නැද්ද?+ ඔවුන්ගේ දෙවියන් වන යෙහෝවාට නමස්කාර කරන පිණිස මේ මිනිසුන්ට යන්න දෙන්න.” 8 එහෙයින් පාරාවෝ, මෝසෙස්ව හා ආරොන්ව නැවත කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “නුඹලාගේ දෙවියන් වන යෙහෝවාට නමස්කාර කරන්න නුඹලාට යන්න මම අවසර දෙනවා.+ නමුත් මේ ගමනට සහභාගි වෙන්නේ කවුද කියා මට දන්වන්න.” 9 එවිට මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “බාල මහලු සියලුදෙනාම මේ ගමන යා යුතුයි. අපේ දූවරුන්ද පුත්‍රයන්ද+ අපේ ගව හා බැටළු රැළවල්ද අපි රැගෙන යනවා.+ අප මේ ගමන යන්නේ යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස උත්සවයක් පැවැත්වීමටයි.”+ 10 පාරාවෝ එය අසා මෙසේ කීවේය. “මම නුඹලාගේ දරුදැරියන් සමඟ නුඹලාට යන්න දුන්නොත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම නුඹලාට ආශීර්වාද කරයි. හැබැයි ඒ මම නුඹලාට යන්න දුන්නොත් විතරයි!+ නුඹලාට කූට සැලැස්මක් තිබෙනවා කියා මම දන්නවා.+ 11 මම කොහොමටවත් නුඹලා හැමෝටම යන්න දෙන්නේ නැහැ. නුඹලාට අවශ්‍ය නුඹලාගේ දෙවියන් වන යෙහෝවාට නමස්කාර කරන්න නම් ඒ සඳහා නුඹලා අතරේ සිටින පුරුෂයන්ට පමණක් යන්න අවසර දෙන්නම්.” පාරාවෝ එසේ කියා මෝසෙස්ව හා ආරොන්ව තමා ඉදිරියෙන් එළවා දැමුවේය.+

12 ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “පළඟැටියන් පැමිණ ඊජිප්තු දේශයේ වගාබිම්වල තිබෙන සෑම දෙයක්ම කා දමන පිණිස ඔබේ අත දේශය දෙසට දිගු කරන්න.+ එවිට උන් පැමිණ හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ සෑම දෙයක්ම කා දමනු ඇත.”+ 13 මෝසෙස් ඒ අවස්ථාවේදීම ඊජිප්තු දේශය දෙසට තම සැරයටිය දිගු කළේය. එවිට යෙහෝවා දෙවි නැඟෙනහිර දෙසින් සුළඟක් හමන්න සැලැස්වූවේය.+ එම සුළඟ මුළු දහවල් කාලය පුරාද රාත්‍රි කාලය පුරාද දේශය දෙසට හැමුවේය. පසුවදා උදෑසන නැඟෙනහිර දෙසින් හැමූ ඒ සුළඟ සමඟ පළඟැටියෝද දේශයට ආවෝය. 14 පළඟැටියෝ ඊජිප්තු දේශයේ සියලු පළාත්වලට පැතිර ගියෝය.+ උන් දේශය වැනසුවෝය.+ මින් පෙර කවදාවත් පළඟැටියෝ එතරම් ප්‍රමාණයක් දේශයට පැමිණ තිබුණේ නැත. මින් මතුද එසේ සිදු නොවනු ඇත. 15 දේශය අඳුරු වන තරමටම+ උන් මුළු පොළොවම වසාගත්තෝය.+ හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ වගාබිම් සියල්ලද ගස්වල සියලු පලදාවද උන් කා දැමුවෝය.+ උන් ඊජිප්තු දේශයේ ගස් වැල්වල එක කොළයක්වත් ඉතුරු නොවන ලෙස වගාබිම් සියල්ල විනාශ කර දැමුවෝය.+

16 පාරාවෝ වහාම මෝසෙස්ව හා ආරොන්ව තමා වෙතට කැඳවා මෙසේ කීවේය. “මම ඔබේ දෙවියන් වන යෙහෝවාටත් ඔබටත් විරුද්ධව පව් කළා.+ 17 මේ වතාවේදීත් මට සමාව දෙන්න.+ මේ දරුණු වසංගතය මගෙන් ඉවත් කරන්න කියා ඔබේ දෙවියන් වන යෙහෝවාට මා වෙනුවෙන් කන්නලව් කරන්න.”+ 18 පාරාවෝ ඉදිරියෙන් මෝසෙස් පිටත්ව ගොස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ 19 එවිට යෙහෝවා දෙවි බටහිර දෙසින් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. එම සුළඟින් සියලු පළඟැටියෝ රතු මුහුදට ගසාගෙන ගියෝය. එක පළඟැටියෙක්වත් ඊජිප්තු දේශයේ ඉතුරු නොවීය. 20 නමුත් පාරාවෝ නැවත වරක් තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟට යන්න නොදුන්නේය. යෙහෝවා දෙවිද එයට ඉඩහැරියේය.+

21 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මුළු ඊජිප්තු දේශයම ඝන අන්ධකාරයෙන් වැසී යන පිණිස ඔබේ අත අහස දෙසට දිගු කරන්න.”+ 22 මෝසෙස් ඒ මොහොතේදීම අහස දෙසට අත දිගු කළේය. එවිට මුළු දේශයම ඝන අන්ධකාරයෙන් වැසී ගියේය. අඳුර දවස් තුනක් පුරා දේශය වෙළාගත්තේය.+ 23 ඊජිප්තුවරු දින තුනක් පුරා තම නිවෙස්වලට වී සිටියෝය. මන්ද එකිනෙකාව නොපෙනෙන තරමට අන්ධකාරය දේශය වෙළාගෙන තිබිණ. නමුත් ඊශ්‍රායෙල්වරුන්ගේ නිවෙස්වල එළිය තිබිණ.+ 24 පසුව පාරාවෝ මෝසෙස්ට කතා කර, “වහාම ගොස් නුඹලාගේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න.+ නුඹලාගේ දරුදැරියනුත් රැගෙන යන්න. නුඹලාගේ ගව හා බැටළු රැළවල් පමණක් මෙහි තබා යන්න” කියා කීවේය.+ 25 නමුත් මෝසෙස් ඔහුට මෙසේ කීවේය. “එසේ කරන්න බැහැ. අපේ සතුන්වත් රැගෙන යෑමට අපට අවසර දෙන්න. මන්ද අපේ දෙවි වන යෙහෝවාට ඔප්පු කරන පූජාවලට අපට සතුන් අවශ්‍යයි.+ 26 අපි අපේ සෑම සතෙකුවම රැගෙන යනවා.+ එක සතෙකුවත් මෙහි තබා යන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවාට පූජා කරන්නේ අපේම සතුන්වයි.+ අප එම ස්ථානයට යන තුරු යෙහෝවා දෙවිට ඔප්පු කළ යුත්තේ කුමන සතුන්වද කියා අපවත් දන්නේ නැහැ.”+ 27 නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඔවුන්ට යන්න නොදුන්නේය. යෙහෝවා දෙවිද එයට ඉඩහැරියේය.+ 28 ඔහු මෝසෙස්ට මෙසේද කීවේය. “තව මොහොතක්වත් මෙතැන රැඳී සිටින්න නුඹට බැහැ. මගේ දෑහට නොපෙනී මෙතැනින් යනවා යන්න.+ මා ළඟට ආපහු ආවොත් නුඹව මරනවා!”+ 29 එවිට මෝසෙස්, “ඔබ කියූ ලෙසම මම නැවත ඔබ ඉදිරියට එන්නේ නැහැ” කියා කීවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න