ගීතාවලිය 78:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 කැරපොත්තන් එවා ඔවුන්ගේ පලදාව විනාශ කළේය.ඔවුන් වෙහෙස මහන්සියෙන් සකසාගත් වගාබිම් පළඟැටියන්ට භාර කළේය.+ ගීතාවලිය 105:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු අණ කළ විට පළඟැටි රංචු දේශයට පැමිණියෝය.+ගණන් කිරීමට බැරි තරම් විශාල ප්‍රමාණයකින් යුත් පළඟැටි සේනාවක් දේශය පුරා පැතිර ගියෝය.+ හිතෝපදේශ 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 පළඟැටියන්ට+ රජෙක් නැත. එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් බෙදී පිළිවෙළකට ගමන් කරති.+ යෝවෙල් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දළඹුවා කා, කෙතේ ඉතුරු කළ දේ පළඟැටියා කා දැමුවේය.+ පළඟැටියා ඉතුරු කළ දේ පිලවා කා දැමුවේය. පිලවා ඉතුරු කළ දේ කැරපොත්තා කා දැමුවේය.+
46 කැරපොත්තන් එවා ඔවුන්ගේ පලදාව විනාශ කළේය.ඔවුන් වෙහෙස මහන්සියෙන් සකසාගත් වගාබිම් පළඟැටියන්ට භාර කළේය.+
34 ඔහු අණ කළ විට පළඟැටි රංචු දේශයට පැමිණියෝය.+ගණන් කිරීමට බැරි තරම් විශාල ප්‍රමාණයකින් යුත් පළඟැටි සේනාවක් දේශය පුරා පැතිර ගියෝය.+
4 දළඹුවා කා, කෙතේ ඉතුරු කළ දේ පළඟැටියා කා දැමුවේය.+ පළඟැටියා ඉතුරු කළ දේ පිලවා කා දැමුවේය. පිලවා ඉතුරු කළ දේ කැරපොත්තා කා දැමුවේය.+