ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 40:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සම්මුඛ වීමේ කූඩාරම වටේට තිර රෙදි එල්ලා මළුව සකස් කරගන්න.+ මළුවේ දොරටුව සඳහා සෑදූ තිරයද+ එල්ලන්න.

  • 1 රාජාවලිය 6:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔහු ඇතුල් මළුවේ+ තාප්පය, කැපූ ගල් පේළි තට්ටු තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය.

  • 1 රාජාවලිය 8:64
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 64 එදින දවන පූජා, ධාන්‍ය පූජා හා හවුල් පූජාවල තෙල් කොටස්+ සියල්ල ඔප්පු කිරීමට යෙහෝවා දෙවි ඉදිරියේ තිබුණු තඹ පූජාසනය+ ප්‍රමණාවත් නොවීය. එබැවින් සලමොන් රජ එම පූජා ඔප්පු කිරීම සඳහා යෙහෝවා දෙවිගේ ගෘහය ඉදිරිපිට තිබූ මළුවේ මැද කොටස පරිශුද්ධ ස්ථානයක් ලෙස වෙන් කළේය.+

  • ගීතාවලිය 84:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 වෙනත් තැනක දවස් දහසක් ගත කරනවාට වඩා ඔබේ කූඩාරමේ මළුවෙහි එක දවසක් ගත කිරීමට ලැබීම මට අගනේය.+

      දුෂ්ටයන්ගේ කූඩාරම්වල ගැවසෙනවා වෙනුවට+

      මාගේ දෙවිගේ ගෘහයේ දොරකඩ ළඟ සිටීමට මම තෝරාගත්තෙමි.+

  • ගීතාවලිය 92:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවිගේ ගෘහයේ එනම්, අපේ දෙවිගේ මළුවේ+

      සිටවනු ලැබූ අය+ සශ්‍රීකව වැඩෙන්නෝය.

  • ගීතාවලිය 100:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ස්තුති ප්‍රශංසා සමඟින් ඔහුගේ ගෘහයේ දොරටුවලින් ඇතුල් වන්න.+

      ප්‍රශංසා කරමින් ඔහුගේ ගෘහයේ මළුවට ඇතුල් වන්න.+

      ඔහුට ස්තුති දෙන්න. ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න