ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 38:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පූජාසනයේ කොන් හතර මත අං+ හතරක් සෑදුවේය. ඒවා සවි කර තිබුණේ පූජාසනයට සම්බන්ධ වන ආකාරයටය. ඉන්පසු මුළු පූජාසනයම ඔහු තඹවලින් ආලේප කළේය.+

  • ගණන් කතාව 16:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 එම භාජන යෙහෝවා දෙවි වන මා ඉදිරියට රැගෙන ආ නිසා ඒවා ශුද්ධය. පව් කර තමන් පිටට විනාශය පමුණුවාගත්+ ඒ මනුෂ්‍යයන් ගෙනා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජන අහුලාගෙන ඒවා තළා තුනී තහඩු සාදන්න. සිදු වූ දේ ඊශ්‍රායෙල් සෙනඟට සිහි වන පිණිස+ ඒ තහඩු පූජාසනය+ වටා සවි කරන්න.”

  • 2 ලේකම් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු තඹ පූජාසනය සෑදුවේය.+ එය දිගින් රියන් විස්සක්ද පළලින් රියන් විස්සක්ද උසින් රියන් දහයක්ද විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න