උත්පත්ති 43:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෝසෙප්ගේ සහෝදරයෝ ඔහු ඉදිරියේ හිඳගෙන සිටියෝය. වැඩිමලාට හිමි ගෞරවය දෙමින්+ ඔවුන්ව වැඩිමලා සිට බාලයා දක්වා අනුපිළිවෙළට ඉන්දවා තිබිණ. ඔවුහු පුදුමයෙන් එකිනෙකා දෙස බලා සිටියෝය. නික්මයාම 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ඊජිප්තුවට පැමිණි ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් මතු දැක්වේ. ඔවුහු එක් එක් කෙනා තම තමාගේ ගෙයි වැසියන් සමඟ ඊජිප්තුවට පැමිණියෝය.+ යාකොබ්ද ඔවුන් සමඟ ආවේය.
33 යෝසෙප්ගේ සහෝදරයෝ ඔහු ඉදිරියේ හිඳගෙන සිටියෝය. වැඩිමලාට හිමි ගෞරවය දෙමින්+ ඔවුන්ව වැඩිමලා සිට බාලයා දක්වා අනුපිළිවෙළට ඉන්දවා තිබිණ. ඔවුහු පුදුමයෙන් එකිනෙකා දෙස බලා සිටියෝය.
1 ඊජිප්තුවට පැමිණි ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් මතු දැක්වේ. ඔවුහු එක් එක් කෙනා තම තමාගේ ගෙයි වැසියන් සමඟ ඊජිප්තුවට පැමිණියෝය.+ යාකොබ්ද ඔවුන් සමඟ ආවේය.