ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 1:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:8

නික්මයාම 1:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:14
  • +නික් 6:15
  • +නික් 2:1; 6:16
  • +1ලේක 2:3; හෙබ්‍රෙ 7:14

නික්මයාම 1:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:13
  • +උත් 46:14
  • +උත් 46:21

නික්මයාම 1:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:23
  • +1ලේක 7:13
  • +උත් 46:16
  • +1ලේක 7:30

නික්මයාම 1:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:22; ක්‍රියා 7:14
  • +උත් 46:26

නික්මයාම 1:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 50:26

නික්මයාම 1:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:3; ද්වි 26:5; ක්‍රියා 7:17

නික්මයාම 1:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:18

නික්මයාම 1:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:3; ගීතා 105:24

නික්මයාම 1:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:25; හිතෝ 21:30; ක්‍රියා 7:19; 1කොරි 3:19

නික්මයාම 1:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13; නික් 3:7; ගණන් 20:15; ද්වි 26:6; ක්‍රියා 7:34
  • +උත් 47:11

නික්මයාම 1:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:24, 38

නික්මයාම 1:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23; හිතෝ 14:31; ක්‍රියා 7:6

නික්මයාම 1:14

හරස් යොමු දැක්වීම්

  • +නාහු 3:14
  • +නික් 5:7; ගීතා 81:6
  • +නික් 20:2; ලෙවී 25:43; 26:13; හිතෝ 29:2; යෙසා 14:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24-25 පි.

    6/15/2002, 8-9 පි.

නික්මයාම 1:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:17; 38:28; එස 16:4

නික්මයාම 1:17

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 5:15; හිතෝ 8:13
  • +දානි 3:16; 6:13; මතෙ 10:28; ක්‍රියා 5:29
  • +උත් 9:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2003, 8-9 පි.

නික්මයාම 1:18

හරස් යොමු දැක්වීම්

  • +දේශ 8:4

නික්මයාම 1:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 41:2; හිතෝ 11:18; 19:17; දේශ 8:12; යෙසා 3:10; ලූක් 1:50; හෙබ්‍රෙ 6:10

නික්මයාම 1:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:41; 127:3

නික්මයාම 1:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:25; මතෙ 2:16; ක්‍රියා 7:19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 1:1උත් 46:8
නික්. 1:2නික් 6:14
නික්. 1:2නික් 6:15
නික්. 1:2නික් 2:1; 6:16
නික්. 1:21ලේක 2:3; හෙබ්‍රෙ 7:14
නික්. 1:3උත් 46:13
නික්. 1:3උත් 46:14
නික්. 1:3උත් 46:21
නික්. 1:4උත් 46:16
නික්. 1:41ලේක 7:30
නික්. 1:4උත් 46:23
නික්. 1:41ලේක 7:13
නික්. 1:5ද්වි 10:22; ක්‍රියා 7:14
නික්. 1:5උත් 46:26
නික්. 1:6උත් 50:26
නික්. 1:7උත් 46:3; ද්වි 26:5; ක්‍රියා 7:17
නික්. 1:8ක්‍රියා 7:18
නික්. 1:9ගණන් 22:3; ගීතා 105:24
නික්. 1:10ගීතා 105:25; හිතෝ 21:30; ක්‍රියා 7:19; 1කොරි 3:19
නික්. 1:11උත් 15:13; නික් 3:7; ගණන් 20:15; ද්වි 26:6; ක්‍රියා 7:34
නික්. 1:11උත් 47:11
නික්. 1:12ගීතා 105:24, 38
නික්. 1:13නික් 2:23; හිතෝ 14:31; ක්‍රියා 7:6
නික්. 1:14නාහු 3:14
නික්. 1:14නික් 5:7; ගීතා 81:6
නික්. 1:14නික් 20:2; ලෙවී 25:43; 26:13; හිතෝ 29:2; යෙසා 14:6
නික්. 1:15උත් 35:17; 38:28; එස 16:4
නික්. 1:17නෙහෙ 5:15; හිතෝ 8:13
නික්. 1:17දානි 3:16; 6:13; මතෙ 10:28; ක්‍රියා 5:29
නික්. 1:17උත් 9:6
නික්. 1:18දේශ 8:4
නික්. 1:20ගීතා 41:2; හිතෝ 11:18; 19:17; දේශ 8:12; යෙසා 3:10; ලූක් 1:50; හෙබ්‍රෙ 6:10
නික්. 1:21ගීතා 107:41; 127:3
නික්. 1:22ගීතා 105:25; මතෙ 2:16; ක්‍රියා 7:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 1:1-22

නික්මයාම

1 ඊජිප්තුවට පැමිණි ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන්ගේ නම් මතු දැක්වේ. ඔවුහු එක් එක් කෙනා තම තමාගේ ගෙයි වැසියන් සමඟ ඊජිප්තුවට පැමිණියෝය.+ යාකොබ්ද ඔවුන් සමඟ ආවේය. 2 ඔවුන්ගේ නම් රූබෙන්,+ සිමියොන්,+ ලෙවී,+ යූදා,+ 3 ඉසකාර්,+ සෙබ්‍යූලන්,+ බෙන්ජමින්,+ 4 දාන්,+ නෆ්තලී,+ ගාද්+ සහ ආෂෙර්ය.+ 5 යෝසෙප් ඒ වන විට සිටියේ ඊජිප්තුවෙහිය.+ යාකොබ්ගෙන් පැවත ආ+ සියලුදෙනාගේ ගණන හැත්තෑවකි. 6 කාලයාගේ ඇවෑමෙන් යෝසෙප්ද+ ඔහුගේ සියලු සහෝදරයන්ද ඇතුළු මුල් පරම්පරාව මිය ගියෝය. 7 එහෙත් ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගණනින් බොහෝ සෙයින් වැඩි වූහ.+ ඔවුන් මොන තරම් වැඩි වූවාද කිවහොත් ඉතා කෙටි කාලයක් ඇතුළත මුළු දේශයම පිරී යන තරමටම ඔවුහු ගණනින් වැඩි වී බලවත් වූහ.

8 කල් යත්ම යෝසෙප් ගැන නොදන්නා අලුත් රජෙක් ඊජිප්තුව පාලනය කිරීමට පටන්ගත්තේය.+ 9 ඔහු තම සෙනඟ අමතා මෙසේ කීවේය. “බලන්න! ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන අපිට වඩා බොහෝ සෙයින් වැඩියි. ඔවුන් අපිට වඩා ගොඩක් බලවත්.+ 10 ඔවුන් තවදුරටත් ගණනින් වැඩි නොවන පිණිස අපි ඔවුන් සමඟ උපායශීලීව+ වැඩ කරමු. මන්ද අපිට විරුද්ධව යුද්ධයක් ඇති වුණොත් ඔවුන් අපේ සතුරන් සමඟ එකතු වී අපිට විරුද්ධව සටන් කරයි. ඔවුන් අපේ රටෙනුත් පිට වී යයි.”

11 එහෙයින් ඊශ්‍රායෙල්වරුන්ගෙන් බලෙන් වැඩ ගන්නා පිණිසත් ඔවුන්ට හිංසා පීඩා කරන පිණිසත්+ ඊජිප්තුවරු ඔවුන් කෙරෙහි ප්‍රධානීන්ව පත් කළෝය. ඊශ්‍රායෙල්වරු පාරාවෝට පීතොම් සහ රාම්සේස්+ යන ගබඩා නුවරවල් ගොඩනැඟුවෝය. 12 ඔවුන්ට කොතරම් හිංසා පීඩා කළත් ඔවුහු තව තවත් ගණනින් වැඩි වී දේශය පුරා පැතිර ගියෝය. එහෙයින් ඊශ්‍රායෙල් පුත්‍රයන් ගැන ඊජිප්තුවරුන්ට මහත් බියක්+ මෙන්ම වෛරයක්ද ඇති විය. 13 එහෙයින් ඊජිප්තුවරු ඊශ්‍රායෙල්වරුන්ට කුරිරුකම් කරමින් ඔවුන්ව වහල්භාවයේ තබාගත්හ.+ 14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+

15 ඉන්පසු ඊජිප්තුවේ රජ, ෂිප්රා සහ පුවා නම් වූ හෙබ්‍රෙව් ජාතික වින්නඹුවන්ව+ කැඳවා මෙසේ කීවේය. 16 “දරු ප්‍රසූතියට සූදානම්ව සිටින හෙබ්‍රෙව් ජාතික ස්ත්‍රීන්ට ඔබ උපකාර කරද්දී ඔවුන් පුතෙකු බිහි කළොත් ඒ දරුවාව මරා දැමිය යුතුයි. නමුත් දරුවා දුවෙක් නම් ඇයට ජීවත් වෙන්න ඉඩහරින්න.” 17 එහෙත් ඔවුහු සැබෑ දෙවිට ගරුබිය+ දැක්වූ නිසා ඊජිප්තුවේ රජු තමන්ට අණ කළ දේ නොකර+ පිරිමි දරුවන්ටත් ජීවත් වීමට ඉඩහැරියෝය.+ 18 කාලයක් ගත වූ පසු ඊජිප්තුවේ රජ වින්නඹුවන්ව කැඳවා, “ඔබ පිරිමි දරුවන්ට ජීවත් වෙන්න ඉඩහැරියේ ඇයි” කියා ඔවුන්ගෙන් ඇසුවේය.+ 19 එවිට ඔවුහු, “හෙබ්‍රෙව් ජාතික ස්ත්‍රීන් ඊජිප්තු ජාතික ස්ත්‍රීන් වගේ නෙවෙයි. ඔවුන් හරිම ශක්තිමත්. ඔවුන් කොතරම් ශක්තිමත්ද කියනවා නම් අපි ඔවුන් ළඟට යන්නත් කලින් ඔවුන් දරුවන් බිහි කර අවසන්” කියා පාරාවෝට පිළිතුරු දුන්නෝය.

20 දෙවි ඔවුන් දෙදෙනාට ආශීර්වාද කළේය.+ ඊශ්‍රායෙල් සෙනඟ දිගින් දිගටම ගණනින් වැඩි වෙමින් ඉතා බලසම්පන්න වූහ. 21 ඒ වින්නඹුවන් සැබෑ දෙවිට ගරුබිය දැක්වූ නිසා දරු සම්පත් ලබමින් සන්තෝෂවත් පවුල් ජීවිත ගත කිරීමට ඔහු ඔවුන්ට ආශීර්වාද කළේය.+ 22 පසුව පාරාවෝ ඔහුගේ මුළු සෙනඟට අණ කරමින් මෙසේ කීවේය. “අලුත උපන් සෑම හෙබ්‍රෙව් ජාතික පිරිමි ළමයෙක්වම නයිල් ගඟට විසි කරන්න.+ නමුත් සෑම ගැහැනු ළමයෙක්ටම ජීවත් වෙන්න ඉඩහරින්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න