ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 2:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:20; ගණන් 26:59

නික්මයාම 2:2

පාදසටහන්

  • *

    මෙහි සඳහන් කරන මාසය ආරම්භ වන්නේ නව සඳ පෙනීමත් සමඟය.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:20; හෙබ්‍රෙ 11:23
  • +2රාජා 11:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 30 පි.

නික්මයාම 2:3

පාදසටහන්

  • *

    උත් 11:3හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:19
  • +උත් 6:14; 14:10
  • +යෝබ් 8:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 9 පි.

    5/1/1997, 30 පි.

නික්මයාම 2:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20; 1ලේක 6:3; මීකා 6:4

නික්මයාම 2:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 30 පි.

නික්මයාම 2:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:50; ගීතා 106:46; 1පේතෘ 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 9 පි.

    5/1/1997, 30 පි.

නික්මයාම 2:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 9-11 පි.

නික්මයාම 2:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 9-10 පි.

නික්මයාම 2:9

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2002, 10-11 පි.

    5/1/1997, 30-31 පි.

නික්මයාම 2:10

පාදසටහන්

  • *

    තේරුම, “ඇදගත්තා, වතුරෙන් බේරගත්තා.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:24
  • +ක්‍රියා 7:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 19 පි.

    6/15/2002, 10 පි.

    5/1/1997, 31 පි.

    පිබිදෙව්!,

    4/8/2004, 23-24 පි.

නික්මයාම 2:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:11; 3:7; ක්‍රියා 7:23
  • +නික් 5:14

නික්මයාම 2:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:24; හෙබ්‍රෙ 11:24

නික්මයාම 2:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:8; ක්‍රියා 7:26

නික්මයාම 2:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:13; ක්‍රියා 7:27
  • +ක්‍රියා 7:28
  • +හිතෝ 19:12

නික්මයාම 2:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:19
  • +හිතෝ 22:3; හෙබ්‍රෙ 11:27
  • +උත් 25:2; නික් 3:1

නික්මයාම 2:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:12
  • +උත් 24:20

නික්මයාම 2:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:10

නික්මයාම 2:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:18; 18:1; ගණන් 10:29

නික්මයාම 2:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:22

නික්මයාම 2:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:3; 24:31; යෝබ් 31:32; රෝම 12:13; හෙබ්‍රෙ 13:2

නික්මයාම 2:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:2; ගණන් 12:1

නික්මයාම 2:22

පාදසටහන්

  • *

    තේරුම, “විදේශිකයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:29
  • +නික් 18:3; 1ලේක 23:15

නික්මයාම 2:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:19; 7:7; ක්‍රියා 7:30
  • +නික් 6:5; ගණන් 20:16; ද්වි 26:7; ගීතා 12:5
  • +නික් 3:7; 1රාජා 8:51; නෙහෙ 9:9; ගීතා 107:19

නික්මයාම 2:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:34
  • +විනි 2:18; නෙහෙ 9:27; 1පේතෘ 5:7
  • +උත් 15:14; 2රාජා 13:23; ගීතා 105:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 2:1නික් 6:20; ගණන් 26:59
නික්. 2:2ක්‍රියා 7:20; හෙබ්‍රෙ 11:23
නික්. 2:22රාජා 11:2
නික්. 2:3ක්‍රියා 7:19
නික්. 2:3උත් 6:14; 14:10
නික්. 2:3යෝබ් 8:11
නික්. 2:4නික් 15:20; 1ලේක 6:3; මීකා 6:4
නික්. 2:5ක්‍රියා 7:21
නික්. 2:61රාජා 8:50; ගීතා 106:46; 1පේතෘ 3:8
නික්. 2:8නික් 6:20
නික්. 2:91තිමෝ 5:18
නික්. 2:10හෙබ්‍රෙ 11:24
නික්. 2:10ක්‍රියා 7:21
නික්. 2:11නික් 1:11; 3:7; ක්‍රියා 7:23
නික්. 2:11නික් 5:14
නික්. 2:12ක්‍රියා 7:24; හෙබ්‍රෙ 11:24
නික්. 2:13උත් 13:8; ක්‍රියා 7:26
නික්. 2:14ගණන් 16:13; ක්‍රියා 7:27
නික්. 2:14ක්‍රියා 7:28
නික්. 2:14හිතෝ 19:12
නික්. 2:15නික් 4:19
නික්. 2:15හිතෝ 22:3; හෙබ්‍රෙ 11:27
නික්. 2:15උත් 25:2; නික් 3:1
නික්. 2:16නික් 18:12
නික්. 2:16උත් 24:20
නික්. 2:17උත් 29:10
නික්. 2:18නික් 4:18; 18:1; ගණන් 10:29
නික්. 2:19ක්‍රියා 7:22
නික්. 2:20උත් 19:3; 24:31; යෝබ් 31:32; රෝම 12:13; හෙබ්‍රෙ 13:2
නික්. 2:21නික් 18:2; ගණන් 12:1
නික්. 2:22ක්‍රියා 7:29
නික්. 2:22නික් 18:3; 1ලේක 23:15
නික්. 2:23නික් 4:19; 7:7; ක්‍රියා 7:30
නික්. 2:23නික් 6:5; ගණන් 20:16; ද්වි 26:7; ගීතා 12:5
නික්. 2:23නික් 3:7; 1රාජා 8:51; නෙහෙ 9:9; ගීතා 107:19
නික්. 2:24ක්‍රියා 7:34
නික්. 2:24විනි 2:18; නෙහෙ 9:27; 1පේතෘ 5:7
නික්. 2:24උත් 15:14; 2රාජා 13:23; ගීතා 105:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 2:1-25

නික්මයාම

2 ඒ කාලයේදී ලෙවී ගෝත්‍රයේ එක්තරා මනුෂ්‍යයෙක් ඒ ගෝත්‍රයේම ස්ත්‍රියක සමඟ විවාහ විය.+ 2 ඒ ස්ත්‍රිය ගැබ්ගෙන පුත්‍රයෙකු බිහි කළාය. ඒ දරුවා ඉතා ලස්සන නිසා ඇය මාස* තුනක්+ පුරා ඔහුව සඟවා තබාගත්තාය.+ 3 දරුවාව තවදුරටත් සඟවා තබාගත නොහැකි වූ විට+ ඇය පැපිරස් බටවලින් සෑදූ කූඩයක් ගෙන එයට තාර*+ තවරා දරුවාව එහි තබා නයිල් ගං ඉවුරේ බට පඳුරු+ අතරෙහි එය තැබුවාය. 4 දරුවාට සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔහුගේ සහෝදරිය+ ඒ අසල රැඳී සිටියාය.

5 ටික වේලාවකට පසු පාරාවෝගේ දියණිය නයිල් ගඟේ දිය නෑමට පැමිණියාය. ඇගේ සේවිකාවෝ නයිල් ගං ඉවුරෙහි ඇවිදිමින් සිටියෝය. බට පඳුරු අතරෙහි තිබුණු කූඩය ඇගේ නෙත ගැටිණ. එය දුටු විගස ඇය කූඩය රැගෙන ඒමට ඇගේ දාසියව යැව්වාය.+ 6 එය විවෘත කළ විට පාරාවෝගේ දියණිය එහි සිටි දරුවාව දුටුවාය. දරුවා හඬමින් සිටියේය. “මේ හෙබ්‍රෙව්වරුන්ගේ දරුවෙක්නේ” කියා ඇය පැවසුවාය. එහෙත් ඇයට දරුවා ගැන අනුකම්පාවක්+ ඇති විය. 7 එවිට දරුවාගේ සහෝදරිය, “දරුවාට කිරි දෙන්න හෙබ්‍රෙව්වරුන්ගෙන් කිරි මවක් සොයාගෙන එන්නද” කියා පාරාවෝගේ දියණියගෙන් ඇසුවාය. 8 “හොඳයි, කිරි මවක්ව සොයාගෙන එන්න” කියා ඇය පැවසුවාය. එවෙලේම දැරිය දුව ගොස් දරුවාගේ මවව+ කැඳවාගෙන ආවාය. 9 එවිට පාරාවෝගේ දියණිය, “මේ දරුවාව ගෙන ගොස් කිරි දී බලාගන්න. ඒ සඳහා ඔබට යන සියලු වියදම් මම දෙන්නම්”+ කියා ඇයට කීවාය. එහෙයින් ඒ ස්ත්‍රිය දරුවාව ගෙන ගොස් කිරි දී ඔහුව බලාගත්තාය. 10 දරුවා වැඩුණායින් පසු ඇය පාරාවෝගේ දියණියට ඔහුව භාර දුන්නාය. පාරාවෝගේ දියණිය ඔහුව සැලකුවේ තමාගේම පුත්‍රයෙකු ලෙසය.+ ඇය, “මම ඔහුව වතුරෙන් ගොඩට ගත්තා”+ යයි කියමින් ඔහුට මෝසෙස්* යන නම තැබුවාය.

11 මෝසෙස් උස් මහත් වූ පසු තම සහෝදරයන්ව බැලීමට ගියේය. එවිට ඔවුන්ට කොතරම් බර වැඩ+ පවරා තිබුණාද කියා ඔහු දුටුවේය. ඒ අවස්ථාවේදී ඔහුගේම ජාතියේ කෙනෙකුට ඊජිප්තු ජාතිකයෙකු පහර දෙනවාද+ ඔහු දුටුවේය. 12 ඔහු වටපිට බලා කිසිවෙකු නැති බව දුටු හෙයින් ඊජිප්තු ජාතිකයාට පහර දී ඔහුව මරා දැමුවේය.+ ඉන්පසු ඔහුව වැල්ලේ සැඟෙව්වේය.

13 පසුවදා මෝසෙස් පිටතට ගිය විට හෙබ්‍රෙව් ජාතිකයන් දෙදෙනෙකු රණ්ඩු කරමින් සිටිනවා දුටුවේය. එවිට ඔහු, “ඇයි ඔබ ඔබේම සහෝදරයාට+ පහර දෙන්නේ” කියා වරද කළ තැනැත්තාගෙන් ඇසුවේය. 14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය.

15 මෝසෙස් කළ දේ ගැන ආරංචි වූ විට පාරාවෝ ඔහුව මරන්න+ තැත් කළේය. එහෙත් ඔහු පාරාවෝ වෙතින් පලා ගොස්+ මිදියන් දේශයේ ජීවත් වන පිණිස ඒ දේශයට ගියේය. මෝසෙස් මිදියන්+ දේශයට පැමිණ එහි තිබූ ළිඳක් අසල හිඳගත්තේය. 16 මිදියන්හි පූජකයාට+ දූවරු සත්දෙනෙක් සිටියෝය. ඔහුගේ දූවරු සුපුරුදු පරිදි ළිඳ ළඟට පැමිණ තමන්ගේ පියාගේ සත්ව රැළ සඳහා වතුර ඇද, දියඔරු පුරවමින්+ සිටියෝය. 17 වෙනදා මෙන් එදත් එඬේරු පැමිණ ඔවුන්ව එතැනින් එළවා දැමුවෝය. මෙය දුටු මෝසෙස් ස්ත්‍රීන්ගේ උපකාරයට පැමිණ ඔවුන්ගේ සත්ව රැළට වතුරද ඇද දුන්නේය.+ 18 පසුව ඒ ස්ත්‍රීන් තමන්ගේ පියා වන රුවෙල්+ ළඟට ගිය විට ඔහු, “ඔබ මෙතරම් ඉක්මනට ගෙදර ආවේ කොහොමද” කියා පුදුමයෙන් ඇසුවේය. 19 එවිට ඔවුහු මෙසේ පිළිතුරු දුන්නෝය. “ඊජිප්තු ජාතිකයෙක්+ අපව එඬේරුන්ගෙන් බේරාගත්තා. ඒ විතරක් නෙවෙයි, ඔහු අපේ සතුන්ට වතුරත් ඇදලා දුන්නා.” 20 එවිට රුවෙල්, “කෝ ඒ තැනැත්තා? ඔහුට ගෙදරට එන්න නොකිව්වේ ඇයි? අප සමඟ කෑම කන්න ඔහුටත් එන්න කියන්න”+ කියා තම දූවරුන්ට පැවසුවේය. 21 පසුව මෝසෙස් ඔහු සමඟ ජීවත් වීමට කැමති විය. රුවෙල් තම දියණිය වන ෂිප්පොරාව+ මෝසෙස්ට විවාහ කර දුන්නේය. 22 ඇය පුත්‍රයෙකු බිහි කළාය. “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් ලෙසයි”+ කියමින් මෝසෙස් ඔහුට ගේර්ෂොම්*+ යන නම තැබීය.

23 බොහෝ කාලයක් ගත වූ පසු+ ඊජිප්තුවේ රජ මිය ගියේය. නමුත් ඊශ්‍රායෙල් පුත්‍රයන් දිගටම වහලුන් ලෙස වැඩ කළ නිසා ඔවුහු සුසුම්ලමින් තමන්ගේ දුක් ගැහැට ගැන සැබෑ දෙවිට කන්නලව් කළෝය.+ ඔවුන් උපකාරය පතා කළ කන්නලව් සැබෑ දෙවිට ඇසිණ.+ 24 කලක් ගත වූ පසු දෙවි ඔවුන්ගේ දුක් ගැනවිල්ල+ අසා+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කළේය.+ 25 දෙවිට ඊශ්‍රායෙල් පුත්‍රයන් ගැන අනුකම්පාවක් ඇති විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න