-
2 රාජාවලිය 11:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂෙබා,+ මරණයට නියම වූ රජුගේ පුත්රයන් සිටින ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන පිණිස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගොස් සඟවා තැබුවාය.+ එබැවින් ඔහුගේ ජීවිතය බේරුණේය.
-