ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මෝසෙස් ඉපදුණේ ඒ කාලයේදීයි.+ ඔහු දෙවිට ඉතා පියකරු දරුවෙක්.+ ඔහුට කිරි දී මාස තුනක් පුරා ඔහුව රැකබලා ගත්තේ ඔහුගේ පියාගේ නිවසේ තබාගෙනයි.

  • හෙබ්‍රෙව් 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මෝසෙස්ගේ දෙමාපියෝද විශ්වාසයකින් යුතුව ක්‍රියා කළෝය. එමනිසා ඔහුගේ උපතින් පසු ඔහු ලස්සන දරුවෙකු බව දුටු ඔවුහු,+ රජුගේ ආඥාවට බිය නොවී+ ඔහුව මාස තුනක් සඟවාගෙන සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න