ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+

  • 1 ලේකම් 6:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අම්රාම්ගේ පුත්‍රයන්+ නම් ආරොන්+ සහ මෝසෙස්ය.+ ඔහුට මිරියම්+ යන නමින් දියණියක්ද සිටියාය. ආරොන්ගේ පුත්‍රයෝ නාදාබ්,+ අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්ය.+

  • මීකා 6:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවෙමි.+ ඔබ වහලුන් ලෙස සිටි ඒ දේශයෙන් මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබට මඟ පෙන්වන්න මෝසෙස්, ආරොන් සහ මිරියම්ව එව්වෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න