විනිශ්චයකරුවෝ 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි. 1 සාමුවෙල් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්‍රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්‍රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්‍රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය. 2 සාමුවෙල් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද වීණාද+ කුඩා වීණාද+ රබන්ද+ අත්තාළම්ද+ වෙනත් සංගීත භාණ්ඩද වාදනය කරමින් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සතුටින් සහභාගි වූහ. ගීතාවලිය 150:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්‍රශංසා කරන්න. යෙරෙමියා 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.+
34 සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි.
6 දාවිත් පිලිස්තිවරුන්ව පරාජය කර නැවත පැමිණි විට ඊශ්‍රායෙල්හි සෑම නුවරකින්ම ස්ත්‍රීහු ගී ගයමින්,+ නටමින් පිටත්ව ආවෝය. ඔවුහු රබන්* ගසමින්,+ වීණා* වයමින්, ප්‍රීති ඝෝෂා නඟමින්+ සාවුල් රජු ඉදිරියට ආවෝය.
5 දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ ජුනිපර් ලීයෙන් සාදන ලද සංගීත භාණ්ඩද වීණාද+ කුඩා වීණාද+ රබන්ද+ අත්තාළම්ද+ වෙනත් සංගීත භාණ්ඩද වාදනය කරමින් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ කොටසක් වූ එම අවස්ථාවට සතුටින් සහභාගි වූහ.
4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්‍රශංසා කරන්න. යෙරෙමියා 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.+
4 ඊශ්‍රායෙල් දියණිය, ඔබේ දේශය මම නැවත ගොඩනඟන්නෙමි.+ එවිට ප්‍රීති ඝෝෂා නඟන්නන් සමඟ ඔබත් රබන් අතැතිව නටමින් ප්‍රීති වනු ඇත.+