නික්මයාම 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+ ගීතාවලිය 150:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්‍රශංසා කරන්න.
20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+
4 රබන් ගසමින්+ හා නටමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.තත් භාණ්ඩ වාදනය කරමින්ද+ නළා පිඹිමින්ද+ ඔහුට ප්‍රශංසා කරන්න.