නික්මයාම 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+ විනිශ්චයකරුවෝ 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි. ගීතාවලිය 68:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ගායකයෝ ඉදිරියෙන්ම ගියෝය. තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පසුපසින් ගියෝය.+ඒ දෙපිරිස අතරේ කන්‍යාවෝද රබන් ගසමින් ගියෝය.+
20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+
34 සටනින් ජය ගත් යෙප්තා මිෂ්පාහි+ පිහිටි තම නිවස බලා ගියේය. තම නිවසට ළඟා වූ විට ඔහු දුටු දේ ඔහුට අදහාගත නොහැකි විය. රබානක් අතැතිව නටමින්+ ඔහුව හමු වීමට පැමිණියේ ඔහුගේම දුවයි. ඒ දුව හැර ඔහුට තවත් පුතෙක්වත් දුවෙක්වත් සිටියේ නැත. ඔහුගේ එකම දරුවා ඇයයි.
25 ගායකයෝ ඉදිරියෙන්ම ගියෝය. තත් භාණ්ඩ වාදනය කරන කණ්ඩායම පසුපසින් ගියෝය.+ඒ දෙපිරිස අතරේ කන්‍යාවෝද රබන් ගසමින් ගියෝය.+