ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් ඒ ජාතිය මම විනිශ්චයට ලක් කරන්නෙමි.+ පසුව දාසකම් කළ ඔබේ සෙනඟ වස්තු සම්භාරයක් ඇතුව එම දේශයෙන් පිටත්ව යන්නෝය.+

  • 2 රාජාවලිය 13:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එහෙත් යෙහෝවා දෙවි තමන් ආබ්‍රහම්,+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කළ ගිවිසුම සිහි කරමින්+ ඊශ්‍රායෙල්වරුන්ට කරුණාව+ හා දයාව+ පෙන්වූවේය. ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වී යනවාට දෙවි අකමැති වූ නිසා+ ඔහු මේ දක්වාම ඔවුන්ව අත් නොහැරියේය.

  • ගීතාවලිය 105:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔහු කළ ගිවිසුම ඔහු කිසිදා අමතක නොකරන්නේය.+

      ඔහු තමන් පැවසූ දේ පරම්පරා දහසක් පුරා සිහි කරන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න