යෝබ් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පැපිරස් ගසක්+ කවදා හෝ වියළි බිමක සරුවට වැඩෙයිද?බට පඳුරු දිය නැති තැනක උසට වැඩෙයිද?