නික්මයාම 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝසෙස් කරපු දේ ආරංචි වුණාම පාරාවෝ හැදුවේ එයාව මරලා දාන්න. ඒත් මෝසෙස් පාරාවෝගෙන් බේරෙන්න මිදියන් දේශයට+ පලා ගියා. එයා මිදියන් දේශයට ඇවිත් එහේ තිබුණ ළිඳක් ළඟට ගිහින් ඉඳගත්තා.
15 මෝසෙස් කරපු දේ ආරංචි වුණාම පාරාවෝ හැදුවේ එයාව මරලා දාන්න. ඒත් මෝසෙස් පාරාවෝගෙන් බේරෙන්න මිදියන් දේශයට+ පලා ගියා. එයා මිදියන් දේශයට ඇවිත් එහේ තිබුණ ළිඳක් ළඟට ගිහින් ඉඳගත්තා.