නික්මයාම 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝසෙස් කළ දේ ගැන ආරංචි වූ විට පාරාවෝ ඔහුව මරන්න+ තැත් කළේය. එහෙත් ඔහු පාරාවෝ වෙතින් පලා ගොස්+ මිදියන් දේශයේ ජීවත් වන පිණිස ඒ දේශයට ගියේය. මෝසෙස් මිදියන්+ දේශයට පැමිණ එහි තිබූ ළිඳක් අසල හිඳගත්තේය.
15 මෝසෙස් කළ දේ ගැන ආරංචි වූ විට පාරාවෝ ඔහුව මරන්න+ තැත් කළේය. එහෙත් ඔහු පාරාවෝ වෙතින් පලා ගොස්+ මිදියන් දේශයේ ජීවත් වන පිණිස ඒ දේශයට ගියේය. මෝසෙස් මිදියන්+ දේශයට පැමිණ එහි තිබූ ළිඳක් අසල හිඳගත්තේය.