නික්මයාම 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පහුවෙනිදාත් මෝසෙස් එයාගේ සහෝදරයන්ව බලන්න ගියාම එයා දැක්කා හෙබ්‍රෙව් ජාතිකයන් දෙන්නෙක් රණ්ඩු වෙනවා. එතකොට මෝසෙස් වරද කරපු කෙනාගෙන් ඇහුවා “ඇයි ඔයා ඔයාගෙම සහෝදරයාට ගහන්නේ” කියලා.+
13 පහුවෙනිදාත් මෝසෙස් එයාගේ සහෝදරයන්ව බලන්න ගියාම එයා දැක්කා හෙබ්‍රෙව් ජාතිකයන් දෙන්නෙක් රණ්ඩු වෙනවා. එතකොට මෝසෙස් වරද කරපු කෙනාගෙන් ඇහුවා “ඇයි ඔයා ඔයාගෙම සහෝදරයාට ගහන්නේ” කියලා.+