නික්මයාම 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුවදා මෝසෙස් පිටතට ගිය විට හෙබ්‍රෙව් ජාතිකයන් දෙදෙනෙකු රණ්ඩු කරමින් සිටිනවා දුටුවේය. එවිට ඔහු, “ඇයි ඔබ ඔබේම සහෝදරයාට+ පහර දෙන්නේ” කියා වරද කළ තැනැත්තාගෙන් ඇසුවේය.
13 පසුවදා මෝසෙස් පිටතට ගිය විට හෙබ්‍රෙව් ජාතිකයන් දෙදෙනෙකු රණ්ඩු කරමින් සිටිනවා දුටුවේය. එවිට ඔහු, “ඇයි ඔබ ඔබේම සහෝදරයාට+ පහර දෙන්නේ” කියා වරද කළ තැනැත්තාගෙන් ඇසුවේය.