ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 19:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ලොත් ඔවුන්ට පෙරැත්ත කළ නිසා+ ඔවුහු ඔහු සමඟ ගියෝය. ඔහු මුහුන් නොදැමූ රොටි පුලුස්සා,+ භෝජනයක් පිළියෙල කර+ ඔවුන්ට කන්න දුන්නේය. ඔවුහුද කෑවෝය.

  • උත්පත්ති 24:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ලාබන් ඔහුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ ඔබ+ ඇයි මෙතැනට වෙලා ඉන්නේ? අපේ නිවසට එන්න. ඔබටයි ඔබේ ඔටුවන්ටයි නවාතැන් ගන්න තැනක් මම සූදානම් කර තිබෙනවා.”

  • යෝබ් 31:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 එහෙත් මම කිසිදා අමුත්තෙකුට එළිමහනේ රාත්‍රිය ගත කරන්න ඉඩ දුන්නේ නැත.+

      ආගන්තුකයන් වෙනුවෙන් මාගේ නිවසේ දොරටුව සැමදා විවෘතව තිබිණ.

  • රෝම 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන් සමඟ ඒ අවශ්‍ය දේවල් බෙදා හදා ගන්න.+ නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න.+

  • හෙබ්‍රෙව් 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න.+ මන්ද සමහරු නොදැනුවත්වම දේවදූතයන්ට පවා සංග්‍රහ කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න