නික්මයාම 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කාලයේදී ලෙවී ගෝත්‍රයේ එක්තරා මනුෂ්‍යයෙක් ඒ ගෝත්‍රයේම ස්ත්‍රියක සමඟ විවාහ විය.+ නික්මයාම 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ලෙවීගේ පුත්‍රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
16 ලෙවීගේ පුත්‍රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.