ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 බොහෝ කාලයක් ගත වූ පසු+ ඊජිප්තුවේ රජ මිය ගියේය. නමුත් ඊශ්‍රායෙල් පුත්‍රයන් දිගටම වහලුන් ලෙස වැඩ කළ නිසා ඔවුහු සුසුම්ලමින් තමන්ගේ දුක් ගැහැට ගැන සැබෑ දෙවිට කන්නලව් කළෝය.+ ඔවුන් උපකාරය පතා කළ කන්නලව් සැබෑ දෙවිට ඇසිණ.+

  • හිතෝපදේශ 14:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අසරණයාට වංචා කරන්නා තමාට ජීවිතය දුන් තැනැත්තාට නින්දා කරන්නේය.+ නමුත් දිලින්දාට කරුණාව දක්වන්නා ඔහුව ප්‍රශංසාවට පත් කරන්නේය.+

  • ක්‍රියා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ වගේම ඔහුගෙන් පැවතෙන්නන් වෙනත් රටක+ විදේශිකයන් වන බවත්+ එහි ජනයා ඔවුන්ව වහලුන් ලෙස තබාගෙන අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන බවත්+ දෙවි පැවසුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න